Category: Local News
රජයේ විධායක නිලධාරීන් ලබන 25 සහ 26 ලෙඩ වෙයි
ලබන 25 සහ 26 යන දෙදින අසනීප නිවාඩු වර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක ... Read More
කුරුළු උණ පවතින කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනයට අවසර නැහැ
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ත්ව ... Read More
ඔපෙක් සංසදයට සහභාගී වෙන ඇමති ශෙහාන්
“ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට” ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More
ප්‍රායෝගික නොවන ජනප්‍රිය පොරොන්දු දෙන්න එපා දේශපාලනයට වඩා රට ගැන සිතන්න -ඇමති ශෙහාන්-
මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික නොවන පොරොන්දු ලබාදෙන දේශපාලනයෙන් ඉවත්වීමට විපක්ෂය මේ මොහොතේදී හෝ කටයුතු කළ යුතු බව ... Read More
LTTE තහනම ගැන එක්සත් රාජධානිය ගත් තීරණය
LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ... Read More
යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේදී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා. මෙම ... Read More
තමිල්නාඩු ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩෙල්ෆ්ට් ... Read More
හෙට පාසල් කටයුතු සුපුරුදු ලෙස
හෙට (24) දිනයේදී රජයේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය අවසන්? නිල ප්‍රකාශයක් එළඹෙන සතියේදී ප්‍රකාශයට-
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සම්බන්ධයෙන් ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ අනුව ... Read More
අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් නැහැ -ජනපති-
රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිතටද? -දේශපාලන පිල් මාරුවක්-
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාට යළිත් වරක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට නියමිත බව ... Read More
කැබිනට්ටුවේ වෙනසක් – ලබන සතියේ ජනපති ජාතිය අමතයි?
එළඹෙන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වනවා. දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයින් පිරිසක් ජනාධිපති රනිල් ... Read More