Category: Local News
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව විදුලි ... Read More
සරසවි අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකඡාවක්
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. සරසවි ... Read More
පුපුරා ගිය ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්
මෝටර් රථයක් ගැටීමෙන් පුපුරා යාමට ලක්වූ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ ... Read More
හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය ... Read More
මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ සිදුකළ වසර ලෙස 2022-2024 කාල වකවානුව සැලකෙයි
2022-2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදුකළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ... Read More
ඩලස් සහ දයාසිරි සජබයට?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක් වීමට ... Read More
රටම බදු සුනාමියක් බවට පත් වෙලා – විපක්ෂ නායක (VEDIO)
අද ජන සමාජය තුළ උහුලා ගත නොහැකි පීඩනයක් නිර්මාණය වී ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ජනතාව ... Read More
පොල්තෙල් මිල ඉහළයාම කූඨ ව්‍යාපාරික ක්‍රියාවක්
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බවත් වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් ... Read More
රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා -ඇමති අනුප පස්කුවෙල්-
රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ... Read More
ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කිරීමක්
ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කිරීමක් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ... Read More
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය පවසනවා එමෙන්ම මේ වන විට ... Read More
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පුත්තලමේදී
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා. පොලිස් නිලධාරීන්, ... Read More