Category: Local News
මේ වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මකයි -ඇමති ශෙහාන් සේමසිංහ-
2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මක 5.3% ක් ලෙස ඇස්තමේන්තු කර ... Read More
පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පාර්ලිමේන්තුව හෙට (18) රැස්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා ... Read More
“උරුමය” වැඩසටහන රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් -ජනපති රනිල්-
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ... Read More
ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ලබන වසරේ සිදුවන වෙනස
ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ... Read More
මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්
මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි උත්සව ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. අද (17) උදෑසන හටගත් මෙම ගින්න ... Read More
හජ් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා. ඇති නැති පරතරය දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ... Read More
ජල සැපයුම් නළයක් පුපුරා ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළයක් පුපුරායාමට ලක්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ... Read More
පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ස්ථීර කෙරේ
පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ස්ථීර කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා කුරුණෑගල දිස්ත්‍රික් ... Read More
උරුමය වැඩසටහනින් මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට උරුමය වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් ... Read More
පොසොන් සමය නිමිත්තෙන් අනුරාධපුර පාසල් 12කට නිවාඩු
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහකට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා ඒ අනුව එළඹෙන 20 ... Read More