Category: Local News
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව වන්දනා කටයුතු කරගැනීමට අවස්ථාව ලබාදෙනවා -ජනපති රනිල්-
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ... Read More
පොලිස් රථ වාහන අංශවල නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල් ඉහළට
පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල ඉහළ දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා -ඇමති ජානක වක්කුඹුර-
පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිඳු නීතියක් කිසිඳු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ... Read More
ජූලි මුල දී උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්
ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් ... Read More
මන්නාරම රදගුරු හිමිපාණන් හමුවූ ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් ... Read More
කෙහෙළිය හිටපු කාලයේ ඖෂධ හදලා තියෙන්නේ කිරි, පලතුරු මැෂිමකින්ලු?
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාල සීමාවේදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ... Read More
පානම මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට
පානම මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ ඔහු දියේ ගිලෙමින් ... Read More
දකුණේ තවත් ඝාතන තැතක් වරදී -බස්නාහිර දකුණ ඉස්සර වෙයි
මනුෂ්‍ය ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයෙකු T-56 ගිනි අවියක් සමග අහුංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ... Read More
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ... Read More
දුම්රිය නියාමක බිමට වැටිලා -ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා අද (16) උදෑසන ධාවනය වූ දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමඟදී බිම ඇද වැටී ... Read More
“පියවරුමයි ලොව මහ සයුරක් වී පොළොව නිවාලන්නේ” -ලෝක පියවරුන්ගේ දිනය අදයි-
ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබෙනවා. අපගේ පළමු ආදරය වන, අපගේ ජීවිතයේ අවසාන වීරයා වන, නිශ්ශබ්දතාවයෙන් ... Read More
අද කාලගුණය
අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය ... Read More