Category: Local News
‘සසුන් කෙත අස්වද්දමු’ – කුල දරුවන් 70ක් එකවර පැවිදි දිවියට (VIDEO)
සම්බුදු, ශාසනයේ චිර පැවැත්ම උදෙසා දායකත්වය ලබාදෙමින් අනාගත ශාසනය රැක ගැනීමට අඩිතාලම යොදමින් කුල දරුවන් 70ක් එකවර ... Read More
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය අනිද්දා
මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය අනිද්දා (17) පැවැත්වීමට ... Read More
ඉදිරියේදී පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වා දීම කෙරෙහි අවධානය
පෞද්ගලික වාහනවලට ප්‍රමුඛත්වය ලබාදෙන ආකාරයටම විද්‍යුත් වාහන පොදු ප්‍රවාහනයටත් හඳුන්වාදීම පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන ... Read More
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වටලයි
රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම්ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත ... Read More
CCTV එකෙන් දැකපු එළවළු හොරු (VIDEO)
වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ එළවළු තොග මිලදී ගන්නා වෙළඳසැලක තිබූ එළවළු මළු තොගයක් පුද්ගලයන් දෙදෙනකු විසින් සොරකම් කර ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ(14) ආරම්භ කිරීමට තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එම වර්ජනය ලබන අඟහරුවදා ... Read More
වාහන ආනයන යෝජනා IMF වෙත (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ ... Read More
කොහුවල හන්දියේ අද සිට මාස දෙකක් ගමනාගමනය සීමා කරයි
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද සිට මාස දෙකක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ... Read More
යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලුවට මැදිවෙන්න තාරක රුසියාවට
රුසියාවේ යුද්ධයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක ... Read More
මිහින්තලය කෝච්චිය පොසොන් දා සිට ගමනේ
වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් ... Read More
අද වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා ... Read More