Category: Local News
කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු තොගයක් ගාලු වරායට
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ බුද්ධඅංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව දකුණු මුහුදු තීරයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් ... Read More
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා
අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ ... Read More
හමුදා කටයුතු සඳහා යොදාගත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක්
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු ... Read More
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉඟියක් (VIDEO)
ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝබර් මස 5 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More
පාර්ලිමේන්තුව ලබන 18 සිට 20වැනිදා දක්වා යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා ... Read More
නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යා යුතුයි
නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට
ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක ... Read More
සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාගය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා ... Read More
මම ගුණතිලකට පහර දුන්නේ නැහැ – මහින්දානන්ද කියයි (VIDEO)
තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහු මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ... Read More
උඩරට දුම්රිය ධාවනය යළි සාමාන්‍ය තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය ... Read More
හෙට සිට කොහුවල මංසන්ධියේ ගමනාගමනය සීමා කරයි
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා ... Read More