Category: Local News
ඇසළ පෙරහර වෙනුවෙන් කතරගම සුරාසැල් දින 16කට වැසෙයි
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරු අද වර්ජනයක (VIDEO)
සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අද (14) සවස 02ට ... Read More
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම අද සිට
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (14ද) සිට අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ... Read More
බඹර ප්‍රහාරයක් නිසා සිසුන් 35ක් රෝහලේ
බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසුන් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. කිලිනොච්චිය ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු ... Read More
බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට
බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් ඇගයීම් ... Read More
අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා -ජනපති රනිල්-
අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
මඩකලපුවේ ප්‍රථමවරට වගා කරන ලද දෙළුම් වගාවෙන් ආකර්ෂණීය ආදායමක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ ... Read More
වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර
වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ... Read More
ශ්‍රී ලංකාව ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට
ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. විස්මිත ... Read More
ශ්‍රී ලංකා විදේශ සේවයට නවක නිලධාරීන් බඳවා ගැනෙයි
ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත ... Read More
ලෙඩ වූ තැපෑල හෙට සිට යළි වැඩ
තැපැල් සේවකයින් ඊයේ දින සිට ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් ... Read More