Category: Local News
දෙමාපිය ගුරු වැඩිහිටියන්ගේ අත්බැඳීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දරුවන්ට සරු දේ ,හොඳ දේ කියා දෙන්නේ ආගමික නායකයින්, ගුරුවරුන් දෙමාපිය වැඩිහිටියන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
සෝමවතියේ පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත වේ
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් ... Read More
විමල් – පුවක්දණ්ඩාවේ සනා ගැන පොලීසියට ප්‍රකාශයක් දෙන්න ලබන ඉරිදා දක්වා කල් ඉල්ලයි
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පිළිබඳ කළ අනාවරණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ... Read More
චීවර මාසය ඇරඹෙන වප් පුර පස්ළොස්වක පොහොය අදයි
සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිව වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබෙනවා. ... Read More
පස්සර – මොණරාගල මාර්ගයේ ගල් කන්දක් පාරට කඩා වැටිලා
පස්සර - මොණරාගල මාර්ගයේ 13 සැත්පුම් කණුව අසලින් මාර්ගයට ගල් හා පස් වැටී එක් මංතීරුවක් අවහිර වී ... Read More
දුම්රිය රත් වීමෙන් මහනුවර සීඝ්‍රගාමී දුම්රිය නැවතී මගීන් අපහසුතාවයට
කොළඹින් පෙරවරු 7ට ආරම්භ වූ මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 9 ට පමණ කඩුගන්නාව දුම්රිය ... Read More
කුඩු ඇද්ද “බෝධියවත්තේ චූටි” කෝටි ගණනක කුඩු එක්ක පිළියන්දල දී මාට්ටු
මොරටුව විශේෂ කාර්යය බලකායේ විශේෂ මෙහෙයුම් අංක 03 නිලධාරීන් විසින් පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් ... Read More
කෝටි 2 කට අධික මත්ද්‍රව්‍ය හිරනින් අල්ලයි
රුපියල් කෝටියකට අධික වටිනා හශිශ් මත්ද්‍රව්‍ය සමග හිරන පොලිසිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ එම පුද්ගලයා ... Read More
හොරෙන් ගෙනා ලක්ෂ 13 හමාරක සිගරට් කටුනායක හිරවෙයි
රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ... Read More
මත්ද්‍රව්‍ය සමග යාපනයෙන් පුද්ගලයෙක් සැකපිට අල්ලයි
යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 150 , හෙරොයින් ග්‍රෑම් ... Read More
දෙමටගොඩ පාළු නිවසකින් ගිනි අවියක් සහ පතුරන් එළියට – ඝාතනයකට සඟවා තබා ඇති බවට පොලිසියට තොරතුරු
බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස් ලයින් පාරේ කැලණි වැලි දුම්රිය මාර්ගය අසල ... Read More
පෙම්වතා සමග ගිය තරුණිය යතුරු පැදිය ලිස්සා මරුට
අරණායක ප්‍රදේශයේ තරුණියක් බලංගොඩ, මාරතැන්න ප්‍රදේශයේ තරුණයෙකු සමග නිවසට නොදන්වා යන අවස්ථාවේ පින්නවල පොලිසිය ඉදිරිපිට වංගුවේදි යතුරු ... Read More
