Category: Local News
හබරාදුව,බද්දේගම හා මිදිගම ඇතුළු දකුණු පළාතේ “හෑෂ්” බෙදූ 7 කල්ලියක් අත් අඩංගුවට
හබරාදුව,බද්දේගම හා මිදිගම ඇතුළු දකුණු පළාතේ බෙදා හැරීමට සූදානම් කළ හෑෂ් නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් ... Read More
අම්පාර – බන්ඩාරදුව ගම්වාසීන්ට ගෙදරත් ඉන්න බැරි වෙලා
අම්පාර - උහන - බන්ඩාරදුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වන අලි නිවසකට හානීකර වී කා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ බන්ඩාරදුව ... Read More
ටී.56 උන්ඩ යොදන දේශීය ගිනි අවියක් සමග කතරගම දී අයෙක් අත්අඩංගුවට
ටී 56 වර්ගයේ උන්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කතරගම පුද්ගලයකු ලඟ තිබී වලාන මධ්‍යම දූෂණ ... Read More
අයිස් මත්ද්‍රව්‍ය ජවාරම් කළ තරුණයින් දෙදෙනෙක් වැලිකන්ද, කටුවන්විල ප්‍රදේශවාසීන් අල්ලා පොලිසියට බාරදෙයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද, කටුවන්විල නගරයේ මුස්ලිම් ජනතාව අතරින් අයිස් මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයන් දෙදෙනෙකුට කටුවවිල පල්ලියේ ප්‍රධාන ... Read More
යුද හමුදා බුද්ධි අංශයේ ඔත්තුවකට නීති විරෝධී සිගරට් කාටුන් 76 ක් සමග දෙදෙනෙක් කොළඹින් අල්ලයි
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය- කොම්පඤ්ඤවීදිය පොලිස් නිලධාරින් සමග බ්ලුමැන්ඩල් සහ ... Read More
පුංචි ලෝකාන්තේ ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයකින් නව දෙනෙකු තුවාල ලබා ඇති බව මඩොල්සිම පොලිසිය පවසනවා. ... Read More
ආච්චී – සීයා අසුරේ සිට අකලට පරවී ගිය පුංචි මල් කැකුළ (VIDEO)
කිසියම් සත්ත්ව දෂ්ඨනයක් හේතුවෙන් සිටි සිව් හැවිරිදි දරුවෙකු අකාලයේ මිළිනවීම පිළිබඳ පුවතක් හෝමාගම ලෙනගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ... Read More
කීරි සම්බා හිගයට ඩඩ්ලි හේතු කියයි
කීරි සම්බා හිඟයට හේතුව, වී නිෂ්පාදනයේ පවතින ගැටලුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ ... Read More
අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය -“ගුරු හඬට සවන් දී, ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවත ඉදිරියට”
ඔක්තෝබර් මස 05 වන අද දින, ලෝක ගුරු දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් මස ... Read More
ගෙළ බැඳි රන්මාලය කඩන්න ගිය මංකොල්ලකරුට පොට වරදී
ඉපලෝගම පොලිස් වසමේ ගල්නෑව , හිරිපිටියාගම මාර්ගයේ වෙළදසැලක හිමිකාරිණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකෑමේ උත්සහයක් ව්‍යර්ථ වන ... Read More
පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිවලින් ජනතාවට මතුවන ගැටලු වලට විසඳුම් දෙනවා -විදුලි ඇමති කියයි
රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ... Read More
තුවාල වූ උගුඩුවෙක් පාසලට ඇවිත්
හදිසියේම තුවාල වී කිවුල්ආර ප්‍රාථමික විද්‍යාලයට පැමිණි උගුඩුවකු වනජීවී නිලධාරීන්ට බාර දීමෙන් පසුව එම සතාට ප්‍රතිකාර ලබා ... Read More
