Category: Local News
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කියන්න දුරකතන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව දුරකතන අංක හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය කරයුතු කර ... Read More
දෙනියාය වතු කම්කරුවෝ ජනපතිට ලිපි එවයි (VIDEO)
දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් විසින් තම දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කර දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත ... Read More
ක්ලැරන්ඩන් ශිෂ්‍යත්වයෙන් ඔක්ෆර්ඩ් වඩින ලංකාවේ පළමු ස්වාමීන්වහන්සේ
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන ක්ලැරන්ඩන් ශිෂ්‍යත්වය (Clarendon Fund Scholarship) දිනාගැනීමට අසීරු කාර්යයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ... Read More
පසුගිය සැප්තැම්බරය ලංකාවට සංචාරක පැමිණීමේ ඉතිහාස වාර්තා කඩයි
මෙරට සංචාරක ව්‍යාපාරය අපේ ඓතිහාසික උරුමයන් හා සත්ත්ව සහ ශාක විවිධත්වය ,භූ දේශගුණික විවිධත්වය ඇතුළු පාරිසරික විවිධත්වය ... Read More
ස්වීඩනයෙන් ලංකාවේ කුරුඳු ගැන සුබවාදී සහතිකයක් දෙයි – සංචාරක බෝට්ටු සේවයකටත් සූදානම්
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතාීඉයේ (03) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ... Read More
කෙහෙල්බද්දර පද්මේ ගේ රැඳවුම් නියෝගයට එරෙහිව හබයාස් කෝපස් පෙත්සමක්
කෙහෙල්බද්දර පද්මේගේ මව, තම පුතාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් හබයාස් ... Read More
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව ඉදිරියේ දී ක්‍රමානුකූලව රජය අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව ආචාර්ය හරිනි කියයි
අධ්‍යාපන පද්ධතිය තුළ පවතින දුර්වලතා සහ අඩුපාඩු නොතකා, මෙරට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන විශිෂ්ට සේවය රටටම ... Read More
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද අයිතිය දීම ගැන සාකච්ඡාවක්
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ... Read More
කොන්සියුලර් සේවා ශක්තිමත් කිරීම සඳහා දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ නියෝජ්‍ය ඇමති සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව තුළ සහ විදේශ දූත මණ්ඩල හරහා කොන්සියුලර් සේවා සැපයීම සමාලෝචනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ... Read More
දිවයින පුරා පොලිස් මෙහෙයුම් වලින් ඊයේ 785 ක් අත්අඩංගුවට
පොලීසිය දිවයින පුරා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වල දී ඊයේ (30) දිනය ... Read More
“බුද්ධශාසන සභාව” පිහිටුවයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් 'බුද්ධශාසන සභාව පිහිටුවීම' බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් ... Read More
විශේෂ නාඩිය වැඩසටහනක් අද රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ
ස්වර්ණවාහිනී ළමා සතිය වෙනුවෙන් ලස්සන රටක හෙට දවස උදෙසා වෙන් වෙන විශේෂ නාඩිය වැඩසටහනක් අද රාත්‍රී 10.00 ... Read More
