Category: Local News

ගුරු අභ්‍යාස විද්‍යාල වෙත Ideahub පරිත්‍යාග කෙරේ

ගුරු අභ්‍යාස විද්‍යාල වෙත Ideahub පරිත්‍යාග කෙරේ

October 1, 2025 3:00 pm

සුහුරු රාජ්‍ය සේවා ස්ථාන දිරි ගැන්වීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව Ideahub ගුරු අභ්‍යාස විද්‍යාල වෙත පරිත්‍යාග කිරීම ජනාධිපති ... Read More

ලංකාවේ වයස් ගතම පිරිමියා බලන්නට වැඩිහිටි දිනයේ ගියෙමු (VIDEO)

October 1, 2025 2:34 pm

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද යෙදී ඇත්තේ අදටයි. මේ ගමනේ කථානායකයා හමු වෙන්න කලින් ... Read More

ළමාවිය අහිමි ළමයි (VIDEO)

October 1, 2025 2:24 pm

අදට යෙදුනු ලෝක ළමා දිනයේ දරුවන්ගේ ජීවිත සුන්දර කරන්නට බොහෝ දෙනෙක් කතා කරත් නිදහසේ ජිවත් විමටවත් නොහැකි ... Read More

කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව – ඉන්දියාව හමුවේ පසුබසී

කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව – ඉන්දියාව හමුවේ පසුබසී

October 1, 2025 2:06 pm

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ... Read More

ඉන්ධන මිලෙහි වෙනසක්

ඉන්ධන මිලෙහි වෙනසක්

October 1, 2025 1:32 pm

ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් අනූපහ පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල පහත හෙලීමට ලංකා ඛණිජ තෙල් නීතිගත ... Read More

අගමැතිනිය ළමා දිනය සොඳුරු කරයි (VIDEO)

October 1, 2025 1:28 pm

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඒමට යෝජිත පනත් සංශෝධනය, හිංසනයට එරෙහිව මිස ශික්ෂණයට එරෙහිව නොවන බව අග්‍රාමාත්‍ය ... Read More

ලෝක ළමා දිනයට ජනපති සහ අගමැතිනියගෙන් සුබපැතුම්

ලෝක ළමා දිනයට ජනපති සහ අගමැතිනියගෙන් සුබපැතුම්

October 1, 2025 1:17 pm

අදට යෙදෙන ලෝක ළමා සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සුබ පැතුම් ... Read More

රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි පවසයි

රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි පවසයි

October 1, 2025 1:05 pm

ඉතා වේගයෙන් සංවර්ධනය වන නවින ලෝකය තුළ රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණුව ලබාදීමේ වැදගත්කම රජය හදුනාගෙන ... Read More

කලිසම් වාටියේ සඟවා කුඩු බෙදූ “කිරි බබා” ගෝනගං ආරෙන් අල්ලයි (VIDEO)

October 1, 2025 12:31 pm

ගෝනගං ආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරින මහා ප‍රිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු ... Read More

2025 ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ සමානතාවයේ පසු බෑමක් – එක්සත් ජාතීන්ගේ කාන්තාවන් වැඩසටහන පවසයි

2025 ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ සමානතාවයේ පසු බෑමක් – එක්සත් ජාතීන්ගේ කාන්තාවන් වැඩසටහන පවසයි

October 1, 2025 12:15 pm

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් (UN Women) වැඩසටහන මගින් සිදු කළ පරීක්ෂණයේ ප්‍රධාන ... Read More

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය මෝදරින් ජීව අත්බෝම්බ 10 ක් සොයා ගනී

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය මෝදරින් ජීව අත්බෝම්බ 10 ක් සොයා ගනී

October 1, 2025 11:49 am

ටී 56 ගිනි අවියක් සමග සැකකරුවකු කිරිබත්ගොඩ පොලිස් වසමේ දී අත් අඩංගුවට ගැනීම සහ ඊට අදාල ඉදිරි ... Read More

“ටින්කර්”  අළුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

“ටින්කර්” අළුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

October 1, 2025 11:35 am

ශ්‍රී ලංකා පොලීසිය,රාජ්‍ය බුද්ධි සේවය සහ එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස ... Read More