Category: Local News
විදුලි වෘත්තීය සමිති දණ නමනවාද? නැද්ද තීරණය අද දහවල්
තම ගැටලුවලට නිසි විසඳුමක් නොමැබීම නිසා අද (24) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත අකුරට වැඩ කිරීමේ ... Read More
එක්ස්ප්‍රස් පර්ල් අධිකරණ තීන්දුවෙන් නියම කළ වන්දිය ගෙවීමට සමාගම බෑ කියයි
කොළඹ වරායට නුදුරෙන් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ... Read More
කැලණි වැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් – නාරාහේන්පිට මහා මාර්ගයක් රථ වාහන ගමනා ගමනයට අද රාත්‍රියේ වැසෙයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාගේන්පිට දුම්රිය ස්ථානය අතර සැතපුම් 3 දම්වැල් 33 ස්ථානයේ පිහිටි ඊ.ඩී.දාබරේ ... Read More
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අගමැතිනිය හමුවෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා පසුගිය 21 වැනි දා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් ... Read More
පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු නීච වෙයි
ආසියානු කුසාලාන සිව් දෙනාගේ වටයේ ඊයේ ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ අන්ත ... Read More
සංඥා භාෂා අයිතිය ගැන අගමැතිනියගෙන් පැහැදිළි කිරීමක්
සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම ... Read More
තිස්ස කුට්ටිආරච්චිට පක්ෂයෙන් දැඩි අවවාද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස ... Read More
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය කාත්තන්කුඩියට
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතනවල ... Read More
ජනපති ඇමරිකා සංචාරය අතර මානව හිමිකම් මහ කොමසාරිස් මුණ ගැසේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර ... Read More
මත්ද්‍රව්‍ය සොයා උතුරු මැද පළාත පුරා පොලිස් මෙහෙයුම්
රජය විසින් ගෙනියනු ලබන මත්ද්‍රව්‍ය සොයා කරන වැඩසටහනට සමගාමීව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ ... Read More
ජනාධිපති අනුර කුමාර ඇමරිකාවට ළඟා වේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
ජනාධිපති පැමිණි සැමරුම් උත්සයක් පදනම් කරගෙන අම්බලන්තොට ප්‍රාදේශීය සභාව උණුසුම් තත්ත්වයක්
ජනපතිගේ අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා අම්බලන්තොට දී සැමරුණු ජාතික මීලාද් - උල් - නබි සැමරුම් ... Read More
