Category: Local News
තංගල්ල , සීනිමෝදර මත්ද්‍රව්‍ය ලොරි රථයේ රියදුරු ගල්කිස්සෙන් අල්ලයි
තංගල්ල, සීනිමෝදර සැක සහිතව පුද්ගලයින් දෙදෙනකු මියගොස් සිටි නිවසේ තිබූ ලොරි රථයේ රියදුරු ගල්කිස්ස පොලිසිය ඊයේ (22) ... Read More
ගාලු කොටුවේ ගල් බැමි අතර පෙම් කරන්න ගිහින් දියේ ගිලුනු දෙදෙනෙක් බේරා ගනී
ගාලුකොටුව අසළ ගල්බැම්මෙහි සිටි තරුණ යුවළක් එකවරම රළ පහරකට හසුවී ඔවුන් මුහුදට ගසාගෙන ගොස් තිබුණා. ඒ අසළ ... Read More
වත්කම් බැරකම් නොදුන් 41 ක ලයිස්තුවක් අල්ලස් කොමිසම එලියට දමයි
2024 වසරට අදාලව අල්ලස් හෝ දූෂන චෝදනා කොමිසම විසින් කැඳවනු ලැබූ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ශ්වවල වත්කම් බැරකම් ... Read More
ලංගමයේ ජා.ජ.බ. වෘත්තිය සමිති නායකයකුට එරෙහිව ලිංගික අපයෝජන පැමිණිල්ලක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික ජන බලවේග වෘත්තිය සමිතියේ නායකයෙකුට එරෙහිව ලිංගික අපයෝජනයක් සම්බන්ධව නාරාහේන්පිට පොලිසියේ ළමා කාන්තා ... Read More
ඇල්ල – වැල්ලවාය බස් අනතුරට හේතුව රියදුරු අවිවේකීව රිය ධාවනයේ යෙදවීම සහ බස් රථය නියමිත අලුත් වැඩියා නොකිරීම
16 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ල වැල්ලවාය මාර්ගයේ පසුගියදා සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ... Read More
කෑගල්ල නගරයේ වෙළෙඳසලක ගින්නක්
කෑගල්ල නගරයේ වෙළෙඳසලක ගින්නක් හටගෙන තිබෙනවා. කෑගල්ල නගර සභාවේ ගිනි නිවන රථ මේ වනවිට ගින්න නිවා දැමීමට ... Read More
වැඩබලන අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන පාර්ලිමේන්තුවේ උනුසුම් විවාදයක් (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාව බලා පිටත්ව යාමත් සමග අද ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ... Read More
හිටපු ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර 2 ක සිර දඬුවමක්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23) වසර ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කොටුවේ දී රථ වාහන පොලිස් නිලධාරියකුට “මෝඩයා” කියා පාට් දමයි (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාතන් මහතා කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට සිය වාහනය නවතා ඊයේ සවස කිසියම් කටයුත්තකට බැහැරට ... Read More
විදුලි බල මණ්ඩලයේ සේවකයිගේ නිවාඩු අවලංගුයි
ලංකා විදුලිබල මණ්ඩලයට පැවරී ඇති ජාතික වගකීම සහ 2025 සැප්තැම්බර් මස 21 දින නිකුත් කරන ලද අංක ... Read More
කුඩාඔය පොලිසිය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් කුඩුකර පිහියකින් අනින්න හදලා
තණමල්විල වැල්ලවාය මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු පැමිණ වෙළෙඳ සැලකින් බඩු ගැනීමට පැමිණි පුද්ගලයකුට පහරදීමට උත්සාහ කර ... Read More
වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ... Read More
