Category: Local News
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට ... Read More
පොලිස් නිලධාරීන්ට මහ මඟ තග දැමූ කාන්තාවට ඇප නෑ
ගම්පහ පොලිසියේ රථවාන අංශයේ නිලධාරීන් ඊයේ (31) උඩුගම්පොළ ප්‍රදේශයේ රාජකාරීයේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය කළ මෝටර් ... Read More
කෙහෙල්බද්දර පද්මේගෙන් පිස්තෝලයක් මිලදී ගත් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අද (1) දහවල් මිනුවන්ගොඩ සෙරන්ඩිප් නිවාස සංකීර්ණයේදී ... Read More
සමාජ මාධ්‍ය කැළඹූ පොලිසියට පාට් දැමූ කත ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ කවුරුවත් නෙවෙයි (VIDEO)
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන පොලීසියේ නිලධාරීන් ගේ රාජාකාරියට බාධා කරමින් තමන් ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් ... Read More
අස්වැසුම වාදය දුරදිග ගොස් සීයා – මුණුබුරා ඝාතනය කරලා
අස්වැසුම මුදල් පිළිබඳව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සීයා විසින් 23 හැවිරිදි මුණුපුරාට තියුණු ආයුධයකින් පහර දී ... Read More
ලේලිය සමග එකම නිවසේ සිටි නැන්දම්මාගේ මරණය ගැන සැකයක්
ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් වේයන්ගොඩ නිවසක තිබිය දී පොලිසිය විසින් අද උදෑසන සොයාගෙන ... Read More
මේ වසර තුල අලුතින් හෙද සේවයට 4000 ක් රෝහල්වලට
මෙරට හෙද සේවය සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් බඳවා ගන්නා වසර බවට මේ වසර පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය ... Read More
සංචාරක කරළ පැස්සවන්න ඇමති විශේෂ පොලිස් ඒකකයක් හදන්න යයි (VIDEO)
මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ ... Read More
වැලිගම සභාපති ඝාතනයට යොදාගත් යතුරුපැදියක් කතරගම කැලෑවක
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල - කතරගම මාර්ගයේ කැළෑබද ... Read More
ෂොපින් යද්දි මතක ඇතුව බෑග් ගෙනියන්න – ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් නීතිය අද සිට
වෙළඳසැල්වලින් ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කිරීමේ නීතිය අද සිට බලාත්මකයි. කෙසේ වෙතත් බොහෝ වෙළදුන් අද දිනයේදීත් ... Read More
රක්ෂිතයක් වැනසූ වැල්ලවාය ප්‍රාදේශීය සභාපතිගේ සහෝදරයින් නිලධාරීන්ට පාට් දමයි (VIDEO)
වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයේ ගේ සහෝදරයින් දෙදෙනකු බලහරුව දෙබර ආර ප්‍රදේශයේ රක්ෂිතයක් එළිපෙහෙළි කර අනීතිකව ඉදිකළ අමුණක් ... Read More
අරියම්පති වෙරළට අසාමාන්‍ය ලෙස රතු කකුළුවන් ගසාගෙන එයි
මඩකලපුවේ, ආරයම්පති සහ කාත්තාන්කුඩි වෙරළ තීරයේ රතු කකුළුවන් විශාල සංඛ්‍යාවක් පණපිටින් ගොඩ ගසා සිටින බව වාර්තා වනවා. ... Read More
