Category: Local News
මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත් – කියපු කිසි දෙයක් වෙලත් නෑ – විපක්ෂ නායක ගෙන් චෝදනා
මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත්, වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට පැවසූ දේ වුණා ... Read More
ලංවිම සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ග අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන ... Read More
මහිදත් එක්ක විශාල පිරිසක් රෝහිතගේ නිවසට (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතාගේ 58 වැනි උපන්දිනය අද (21) ට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද ඔහුට ... Read More
වැලිසර ළය රෝහල අයාලේ යන සුනඛයින්ගෙන් ලෙඩ වෙයි (VIDEO)
පෙනහලු ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම රෝහලවන වැලිසර ළය රෝහලේ අයාලයේ සුනඛයන් ... Read More
ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ඉහළ යාමක්
රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ ... Read More
ජනපති අනුර පත් වී අදට වසරයි (VIDEO)
ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනතා පරමාධිපත්‍ය බලයෙන් තේරීපත් වී අදට වසරක් ... Read More
අලියා බහු පක්ෂ ක්‍රමයට බසී
එක්සත් ජාතික පක්ෂය බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ... Read More
එප්පාවල ගෙවත්තකින් මතුවූ කිඹුල් බිත්තර (VIDEO)
එප්පාවල, එළියදිවුල්වැව වැව් ඉස්මත්තේ ගෙවත්තක් අසල තිබී කිඹුල් බිත්තර 15 ක් එම ගෙවත්තේ හිමිකරුවන්ට හමු වී තිබෙනවා. ... Read More
පාරිභෝගික අධිකාරියෙන් සතියට සහල් වැටලීම් 70 ක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70 ක් සිදුකර තිබෙනවා. ඊට වැඩි මිලට ... Read More
ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ... Read More
පිටකොටුවේ ගින්න ගැන සොයන්න කමිටුවක්
පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව ... Read More
පෙම් හබයක් දුරදිග ගොස් තරුණයෙක් තවත් තරුණයකු ඝාතනය කරලා
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් තරුණයෙකු තවත් තරුණයෙකුට තියුණු ආයුධයකින් ගෙල සහ පපුව ප්‍රදේශයට කරන ලද පහර ... Read More
