Category: Local News
ලබන ජනවාරි මුල සිට පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි (VIDEO)
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග ... Read More
මැදිරිගිරියේ දී වැසිකිලි වලකට වැටුණු වන අලියෙක් ගොඩ ගෙන පලවා හරී
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුරු ගොඩැල්ල ගම්මානයට සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා ගම් වැදුණු වන ... Read More
එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක ” කුෂ්” සහ ” හෂීෂ්” ගුවන්තොටුපලේ වැසිකිලියක
රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ... Read More
හදුන් දිවියන් නිසා ලිඳුල ප්‍රදේශවාසීන්ට හිරිහැර
ලිදුළ පොලිස් වසමට අයත් තලවකැලේ සෙන් කූම්ස් වතුයායේ රාත්‍රී කාලයේ නිවාස අසළ සැරි සරන හදුන් දිවියන් තමන් ... Read More
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති හදිසියේ මිය යයි
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජීව මුණසිංහ මහතා අද (21) උදෑසන හඩිසියේ මිය ගොස් තිබෙනවා. උදෑසන ව්‍යායාම ... Read More
හදිසියේ හටගත් ගින්නකින් නාවලපිටියේ දී ත්‍රිරෝද රථයක් විනාශයි
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ගිනිගත්හේන පොලිසිය පැවසුවේ ... Read More
ආසියානු කුසලාන තරගයේ ශ්‍රී ලංකාවට – බංග්ලාදේශය හමුවේ ශෝක ජනක පරාජයක් (VIDEO)
ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ , ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුළු ... Read More
පිටකොටුවේ ගින්න තවදුරත් – ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද යොදවයි
පිටකොටුව 1 වෙනි හරස් වීදියේ හටගත් ගින්න පැතිරීම මැඩ පැවැත්වීම සදහා මේ වනවිඝෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබෙනවා. ... Read More
මේ වසරේ රට තුළ ආර්ථික ප්‍රගතියක්
ඉකුත් වසරක කාලය තුළ ආර්ථික සංවර්ථධනයට අදාළ තොරතුරු හා වෙනත් ක්ෂේත්‍රවල ප්‍රගතිය එළි දක්වා තිබෙනවා. ඊට අනුව ... Read More
පියාගේ බලාපොරොත්තු වෙනුවෙන් දුනිත් ඩුබායි හිදී අද ක්‍රිකට් පිටියට (VIDEO)
සිය පියාගේ අභාවය හේතුවෙන් හදිසියේ ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ ... Read More
අනුරාධපුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වන පාසලක දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බවට චෝදනා (VIDEO)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පාසලක ඉගෙනුම ලබන දරුවන් බරපතල ලෙස ලිංගික ... Read More
තිරිංග ක්‍රියාත්මක නොවූ ලංගම බස් රථයකට කාන්තාවක් යටවී අනතුරක්
තිරිංග ක්‍රියාත්මක නොවූ ලංගම බස් රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අප වාර්තාකරු ... Read More
