Category: Local News
එක්කෝටි තිස් පන් ලක්ෂයක බීඩි කොළ මල්ලෑහැවෙන් අල්ලයි
බස්නාහිර පළාතටම බෙදන්නට ගෙනා නීති විරෝධී බීඩි කොළ තොගයක් පල්ලෙවෙල පොලිසිය වටලයි. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද ... Read More
ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා පරිගණක පද්ධතියේ බිඳ වැටීමක්
කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබෙන දේශසීමා පරිගණක පද්ධතිය අක්‍රිය වී ... Read More
පිටකොටුවේ ගින්නක්
ට්‍රාන්ස් ඒෂියා හෝටලය ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වනවා. කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ 06ක් පිටත්ව ... Read More
එ.ජා.ප. නායකයා තමන් අත්අඩංගුවට ගැනීමට හේතු කියයි (VIDEO)
තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවූ සංචාරය පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ ... Read More
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. ... Read More
වැව් රක්ෂිත මැනීම් කළාට අනවසර ඉදිකිරීම් ෛවත් කරන තීරණයක් නෑ (VIDEO)
වැව් රක්ෂිත මැන සලකුණු කිරීමට මිස එහි ඉදිකිරීම් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති පසුබිමක වාරිමාර්ග නිලධාරීන් ... Read More
කකුල් කඩාගත් කදුකර කොටියකුට පශූ වෛද්‍ය ප්‍රතිකාර
ගල් කොරියකින් පහළට වැටී තුවාල ලබා සිටි කදුකර කොටියෙකු දැඩි පරිශ්‍රමයක් දරා මුදා ගෙන තිබෙනවා. ගොදුරක් පසුපස ... Read More
අදත් කාල්ටන් ආපු විශේෂ අමුත්තෝ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා වන හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ... Read More
එ.ජා.ප. සංවත්සරයට නොගොස් සජිත් සුබ පැතුමක් යවයි (VIDEO)
එක්සත් ජාතික පක්‍ෂය අද සිය 79 වන සංවත්සරය අද (20) සමරනු ලැබුවා. එම පක්‍ෂයේ නායක, හිටපු ජනාධිපති ... Read More
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට විදුලි ඇමති උත්තර දෙයි (VIDEO)
විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හුදු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආරම්භ කර ... Read More
කෙහෙල්බදර පද්මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දුන් රහසිගත වාර්තාව (VIDEO)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මන්දිනු පත්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්කුඩු ජාවාරමට ... Read More
රට හදන තැන අපිරිසිදු මුළුතැන් ගෙය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි තත්ත්වය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් හෙළි කළා. පාර්ලිමේන්තුවේ ... Read More
