Category: Local News
දුනිත් වෙල්ලාල වැනි දරුවෙකු නිර්මාණය කල එම දෙමාපියන් ට ගොඩාක් පිං… මොරටුව හදිසි මරණ පරික්ශක කවිදු පීරිස් ඉතා සංවේදීව මුහුණු පොතේ සටහනක් තබයි
තම පියාගේ හදිසි අභාවය හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ හා ශෝකයට පත් බොහෝ පිරිසක් ශෝකය බෙදාගනිමින් සිටිනවා. ඒ අතර ... Read More
පියාගේ මළගමට නොසිට දුනිත් හෙට පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට ඩුබායි ක්‍රීඩා පිටියට
ඩුබායි හිදී හෙට (20) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට දුනිත් වෙල්ලාලගේ ... Read More
පියෙකු මෙන් මම ඔබ වෙනුවෙන් සිටිමි – සනත් – දුනිත් වෙනුවෙන් ශෝක වෙයි
දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ... Read More
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර 22 දක්වා යළි රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ... Read More
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මන්නාරම් දෙමළ ජනතාව විරෝධතාවක
මන්නාරමේ ක්‍රියාත්මක වන සුළං විදුලි බලාගාරය සහ මන්නාරම දූපතේ සිදුවන ඛනිජ වැලි ව්‍යාපෘතිය නිසා මන්නාරම් දූපත අහිමිවීමේ ... Read More
ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතන වෙඩික්කරු සහ අනියම් බිරිඳ හා රැකවරණය දුන් අයෙක් රඳවා ගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර
මීට මාස ගණනකට පෙර ඩෑන් ප්‍රියසාද් නමැත්තා අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන ... Read More
සයිබර් ආරක්ෂණය ගැන ජනපති රටට දුන්න පනිවිඩය (VIDEO)
රට වේගයෙන් ඩිජිටල්කරණයට ලක් නොකළහොත් දියුණු රාජ්‍යයන්ට සමාන්තරව ඉදිරියට යාමට නොහැකි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
ජනතාව ලංගමට ලව් යූ කිව්වට, ලංගම පැත්තෙන් වෙන වැඩේ බිමල් කියයි – ඔක්තෝම්බර් 08 මෙට්‍රො බස් ක්‍රමය එනවා
"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම ප්‍රවාහන මහා මාර්ග හා සිවිල් ... Read More
අංශ භාග වුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන පද්ධති නවීකරණය
දිනපතා සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ දෙපාර්තමේන්තුවේ තවත් අඩුපාඩු මඟහරවා ගැනීමට රුපියල් කෝටි ගණනක වියදමින් හඳුන්වාදුන් සන්නිවේදන ව්‍යාපෘතියක් ... Read More
රු. මිලියන 20 ක රත්‍රං ගුවන් තොටුපලින් පන්නන්න ගිය ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායක ගුවන්තොටුපළේ ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙකු විසින් රන් ජාවාරම් කිරීමට ගත් උත්සාහය මත ... Read More
ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X Dragonfly සාර්ථකව කක්ෂගත කරයි (VIDEO)
ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (කියුටෙක්) සහ ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය (ACCIMT) එක්ව සංවර්ධනය ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ IMF ධාරිතා සංවර්ධන නියෝජිත කණ්ඩායම අතර විදුලි බිල ගැන සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් පිරිවැය ගාස්තු සමබර කිරීම, පිරිවැය අයකරගැනීම, පුනර්ජනනීය බලශක්තිය සහ දැරිය ... Read More
