Category: Local News
දෙහිවල මහල් නිවාසයක් පිටුපස විදේශිකයකු ගේ මළ සිරුරක්
දෙහිවල ද අල්විස් මාවතේ අංක 35 දරන ස්ථානයේ පිහිටි Trend Marine නැමති මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකින් ... Read More
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය ස්ථානවල පහසුකම්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද භාවිත කළ හැකි පරිදි උඩරට මාර්ගයේ දුම්රිය ස්ථානවල පහසුකම් සකස් කරන ලෙස අධිකරනය ... Read More
ත්‍රීකුණාමලයට එපිට මුහුදේ භූ කම්පණයක්
ත්‍රීකුණාමලයට එපිට මුහුදේ සුළු භූ කම්පණ තත්වයක් හටගෙන තිබෙනවා. මේ බව භූ විද්‍යා සමීක්ෂණ හා තැපැල් කාර්‍යාංශය ... Read More
පාසල් සිසුන්ට හොර සිගරැට් විකුණන ව්‍යාපරයක් මාට්ටු (VIDEO)
පාසල් සිසුන්ට විදේශයේ සිට නීති විරෝධීව ආනයනය කළ දුම්වැටි අලෙවි කළ ජාවාරමක් තණමල්විලදී නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා. ... Read More
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගන්නා දිනය
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට ... Read More
හිටපු නාවික හමුදා සෙබලෙක් ආයුධ එක්ක අත්අඩංගුවට
දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිසිය සිදුකරන අඛණ්ඩ වැටලීම් හමුවේ නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩ මෙන්ම අපරාධවලට සම්බන්ධ ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයට (VIDEO)
ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් ... Read More
බෝතලයකින් ගහලා වතුරේ ගිල්වා මිතුරා ඝාතනය කරලා
තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇතිබව පොලිසිය සඳහන් කරනවා. ඒ ... Read More
එක රැයෙන් වෙළෙදසල් 10 ක් බින්ද කුලියාපිටිය සොරෙක් පොලීසිය සොයයි
මුහුණ ආවරණය කරගත් අයෙකු විසින් අද අලුයම දෙකට පමණ කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි කඩ සාප්පු ... Read More
ආණ්ඩුවේ පළමු වසර තුළ ඩොලර් බිලියනයක සෘජු ආයෝජන ලැබී ඇතැයි ජනපති පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපලන සම්භන්ධය ගැනත් කියයි
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත - මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම ... Read More
“බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” දෙසැම්බර් 02 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" ... Read More
සම්පත් මන්ම්පේරි අධිකරණයට භාර වෙයි (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට පොලිසිය මගහරිමින් සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවූ සම්පත් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් ... Read More
