Category: Local News
“බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” දෙසැම්බර් 02 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" ... Read More
සම්පත් මන්ම්පේරි අධිකරණයට භාර වෙයි (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට පොලිසිය මගහරිමින් සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවූ සම්පත් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් ... Read More
මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා වැඩ අරඹයි (VIDEO)
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ආරම්භක කොටසේ වැඩ ආරම්භ කිරීම සහ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ නැවත ... Read More
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයකු මුහුදට ඇද වැටී මරුට
බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා. ... Read More
ආබාධිත සිසුවකුට තාක්ෂණ උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවස්ථාව නොදීම ගැන පෙත්සමක කරුණු තහවුරු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ආබාධිතභාවයෙන් පෙළෙන හෙයින් තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදිය නොහැකි බව බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙන ඇති තීරණය ... Read More
වෙරළ “ක්ලීන්” කරන වැඩේ 20 අරඹයි
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව ජාත්‍යන්තර ... Read More
පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්
පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන ... Read More
දුරකතනයට ගිය අලින්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පොදු සමාවක්
සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා ... Read More
දැඩි රැකවරණ මැද බැකෝ සමන් සහ තැඹිළි ලහිරු වලස්මුල්ල අධිකරණය හමුවට
ඉන්දුනීිදසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් නැමැත්තාන් අද (17) වලස්මුල්ල ... Read More
විදුලි සේවක වර්ජන මැද විදුලි උත්පාදනයේ පියා සමරයි
විදුලි බලයේ පියා ඉන්ජිනේරු ඩී.ජේ. විමල සුරේන්ද්‍රයන් ගේ 151 වන සැමරුම අදට යෙදී තිබීම නිමිත්තෙන් කොළඹ විදුලි ... Read More
මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් දියවඩන නිලමේ පත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදුකරන අපහාසාත්මක සංවාද හේතුවෙන් උභය මහා විහාරවල ... Read More
ප්‍රදේශවාසීන් බිය වැද්දූ මත්ද්‍රව්‍ය අපරාධකරුවෙක් අත්අඩංගුවට
ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ... Read More
