Category: Local News
QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ වැඩේ සාර්ථකයි
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් ... Read More
මත්ද්‍රව්‍ය රැගෙන ආ තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමග 6 ක් නාවික හමුදා බාරයේ
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් සිදුකර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ... Read More
මහරගම සම්බන්ධීකරණ කමිටුව ඇවිලෙයි – නගර සභාවේ වංචා රැසක් එළියට
"මහරගම ග්‍රාමීය බැංකු එකොළහයි එකොළහම වහලා. කඩතිස් තුනයි තිස්තුනම වහලා. කෝටි මිලියන 850 ක් දේශපාලකයො හොරා කාලා. ... Read More
චීනයෙන් සංස්කෘතික, අධ්‍යාපන, තාක්ෂණ හා මාධ්‍ය හුවමාරු ප්‍රදර්ශනයක් මහරගම දී
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය , තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන ... Read More
යාපනය සරසවි පුස්තකාල සිවිලිමෙන් ගිනි අවියක් ඇතුලු උන්ඩ තොගයක් මතුවේ
යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ වහලයේ සිවිලිමක් මත තිබී ජීව උණ්ඩ තොගයක් සහ ටී. 56 ගිනිවියක් ඊයේ යාපනය ,කෝපායි ... Read More
මරදාන – දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් ගිනි ගෙන දැවේ
මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද අලුයම ගිනිගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද අලුයම පහයි තිහට පමණ ... Read More
වාද්දුවේ බරපතල රිය අනතුරක්
වාද්දුව, පොතුපිටිය ගාලු පාරේ ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක්ගැටී අඹුසැමි යුවළක් තුවාල ලබා තිබෙනවා. වාද්දුව පොලීසිය ... Read More
කළුතර කඩු සෙල්ලම් දැම්ම කල්ලියක් අත්අඩංගුවට
කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී මෝටර් රථවලින් ගොස් පුද්ගල පහරදීම් සිදුකළ කණ්ඩායමක් තියුණු ආයුධ ... Read More
නාවික හමුදාව මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් අල්ලයි
මත්ද්‍රව්‍ය කිලෝ 300ට අධික ප්‍රමාණයක් සහ ගිනි අවි කිහිපයක් සමඟ සමග යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ... Read More
ඉන්ධන මිල සංශෝධනය වේ
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් ... Read More
OCIC – SIGNIS උත්තමාචාර උළෙල අද
52 වසරක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එනු ලබන චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා සම්මාන පිරිණමන 44 වන OCIC ... Read More
ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාවක්… වසරකදී එකතු කළ වැඩිම ආදායම
වසරකදී එකතු කළ වැඩිම ආදායම වාර්තා කරමින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා ... Read More
