Category: Local News
කෝටි අට හමාරකට අධික කුෂ් ඉන්දියානුවාගේ ගමන් මල්ලෙන් මතු වේ
රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ... Read More
කරන්දෙනියේ මව – පුතා මැරූ කොටියා කුමාර අත්අඩංගුවට
කරන්දෙනිය , කොටවෙල ප්‍රදේශයේ පසුගිය 11 වැනිදා සවස මව සහා පුතා කපාකොටා ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරු තියුනු ... Read More
රියදුරුට නින්ද ගොස් මතුගම දී වෑන් රථයක් නිවසකට කඩා වැදිලා
කළුතර- මතුගම මාර්ගයේ, සපුගහවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස (13) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකට ඇතුල් වී නිවසක ... Read More
ගැමුණු විජේරත්න ආණ්ඩුවට රතු එළි දල්වයි (VIDEO)
මගී ප්‍රවාහන බස් රථ සදහා යෝග්‍යතා සහතික වසරකට වරක් ලබාගන්නා බවත්, කිලෝමීටර සියයෙන් සියයට යෝග්‍යතා සහතික ගැනීම ... Read More
බලන්ගොඩ, නන්පේරියල් ගින්නෙන් අක්කර 100 කට වැඩි ප්‍රමාණයක් විනාශයි
ඛලන්ගොඩ සුන්දර නන්පේරියල් කඳුවැටියේ පෙරේදා සිට ගිනි ගනිමින් පවතින බව වාර්තා වනවා. ඊයේ දවස පුරා යුදහමුදා නිලධාරින් ... Read More
පාසල් ළමුන් ඉලක්ක කර මත්පෙති අලෙවි කළ පුද්ගලයෙක් මැදිරිගිරියේ දී අත්අඩංගුවට
මැදිරිගිරිය පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මැදිරිගිරිය, දියසෙන්පුර, නිශ්ශංකල්ලපුර නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී වයස අවුරුදු විස්සක ... Read More
“76 වසරක සාපය සහ අරගලය” පොත ගෝඨාභයට කියවන්න දෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නෙරපීමත්, එවකට ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයේ මූලික හේතුන් පදනම් කරගෙන ... Read More
විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා සංචාරය නිම කරයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය 8 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ... Read More
ආසියානු කුසලානයේ පළමු තරගය ශ්‍රී ලංකාව කඩුළු 6 කින් බංග්ලාදේශය පරාජය කරයි
ආසියානු කුසලාන T20 තරගයේ ඊයේ අබුඩාබි හි දී පැවති බී කොටසේ තරගයෙන් ශ්‍රී ලංකාව - බංග්ලාදේශ කණ්ඩායම ... Read More
මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය අයිස් නිපදවීමට ගන්නා බවට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරුයි
මිද්දෙණිය රසායනික ද්‍රව්‍ය අයිස් හදන රසායනික ද්‍රව්‍ය බවට තවුරුවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා' එහි ප්‍රකාශකයකු ... Read More
රට තුළ සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ ආදර්ශය ඉතා වැදගත් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ඓතිහාසික මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (13) ... Read More
කොළඹ ඇති පහසුකම්වලට අභියෝග කළ කලවාන ජාතික පාසලේ ළමයි (VIDEO)
ප්‍රවෘත්ති මැදිරි ඉතිහාසයේ වෙනස්ම විදිහේ අද්දැකීමක් සමගින් අපේ රටේ දරු පිරිසකගේ වෙනස්ම කතාවක් ඔබට කියන්නට ලයිව් ඇට් ... Read More
