Category: Local News
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශන තුන්වැනි වටය අවසන්
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශනවල තුන් වැනිවටය ඊයේ (12) කොළඹ දී අවසන්ව තිබෙනවා. ශ්‍රී ලංකා ... Read More
ප්‍රබල දේශපාලන හිතවතෙක් ගේ සමීපතමයෙක් එක්ක හොරට ලියාපදිචි කළ ජීප් රථ දෙකක් මහනුවරින් අල්ලයි
විදෙස් රටකින් නීතී විරෝධිව ආනයනය කරන ලද ජීප් රථ දෙකක දත්ත ව්‍යාජව වෙනස් කිරීම නිසා ,එම ජීප් ... Read More
බැකෝ සමන් ගේ ගෝලයා කොටු කළ මෙහෙයුම (VIDEO)
බැකෝ සමන් අත්අඩංගවට ගැනීමෙන් අනතුරුව බැකෝ සමන්ගේ ගෝලයෙකු අඹිලිපිටිය, ගඟේ යාය ප්‍රදේශයේ සිටින බවට පොලීසිය අනාවරණය කරගෙන ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වරෙන්තු
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ... Read More
ජනපති සහ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් අතර හමුවක්
ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවත්, ... Read More
තායිලන්තයෙන් මෙරටට ගෙනා විසකුරු සර්පයින් කටුනායක ගුවන්තොටේ නවතී (VIDEO)
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ... Read More
බැකෝ සමන් ගේ ගෝලයෙක් වෙපන් එක්ක අල්ලයි
ඇඹිලිපිටියේන් සිදු කරනු ලැබූ මෙහෙයුමකින් රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් නැමැත්තාගේ සහයකයෙකු T 81 ගිනිඅවියක්, මැගසින් 2ක්, ... Read More
එ.ජා. ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී
පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ ... Read More
වන අලි වනසන දඩයම්කරුවන්ගේ වානේ කම්බි
කවුඩුලු ජාතික වනෝද්‍යානය නීජභූමිය කරගත් වයස අවුරුදු හතක වන අලි පැටවකු ගේ ඉදිරිපාදයට වැටී තිබූ වානේ කම්බි ... Read More
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැදිහත් වෙයි
මෙරට මසුන් බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන ... Read More
ජනපති ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ... Read More
මේ මාසයේ අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ... Read More
