Category: Local News
නගර සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
නගර සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති දූෂණ චෝදනා ... Read More
හිටපු ජනපති මහින්ද විජේරාමෙන් යයි (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්ව පිටව ගියා ... Read More
මහෙස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් ... Read More
නිල නිවසින් යන්න කලින් මහින්ද බලන්න ආ පිරිස
කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට සූදානම්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විදෙස් නියෝජිතයින් ... Read More
2025/2026 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කෙරේ
2025/2026 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ආරම්හ කර තිබෙනවා ඒ අනුව බඩඉරිඟු වගා කරන ගොවීන් හට ... Read More
හිටපු ජනපති මහින්ද අද ගමට යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට නියමිතව තිබෙනවා ... Read More
මහසිලු ඇතාගේ සිරුර වෙල් යායක තිබී සොයා ගනී
බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී ... Read More
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට අද පස්වරුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය අත්සන යොදා සහතික ... Read More
ඇල්ල – වැල්ලවාය බස් අනතුර සිදුවූ ස්ථානයේ අද රෑ පිරිතක් – බස් රථයේ හිමිකරු අත්අඩංගුවට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක් වූ බස් රථයේ අයිතිකරු ඊයේ (09) ඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ... Read More
අමාත්‍ය විජිත හේරත් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට
මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය ජිනීවා නුවරදී පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ... Read More
සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මග නැඟුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට කොන්ත්‍රාත්තු 112 ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක ... Read More
තැනි තැනට අයිස් හදන රසායන කන්ටේනර් ගිය හැටි (VIDEO)
මිද්දෙණියෙන් සහ කඳාන යන ප්‍රදේශවලින් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය අඩංගු ... Read More
