Category: Local News

සම්පත් මනම්පේරි ගේ මෝටර් රථය සොයා ගනී (VIDEO)

September 10, 2025 4:28 pm

අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ශ්‍රී ලංකා ... Read More

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි

September 10, 2025 3:49 pm

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පිළිබද දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පර්ලිමේන්තුවේ වැඩිඡන්ද 150 කින් සම්මත ... Read More

නව ත්‍රස්ත විරෝධි පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමති අතට

නව ත්‍රස්ත විරෝධි පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමති අතට

September 10, 2025 3:34 pm

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතිය තුළ අධිකරණ ... Read More

කොළඹ මහ නගර සභාවෙන් පිටකොටුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සුද්දයක්

කොළඹ මහ නගර සභාවෙන් පිටකොටුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සුද්දයක්

September 10, 2025 3:30 pm

කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරුන්, ආහාර පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී අඩුවට පැවති ... Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු වූවන්ගේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය පරීක්ෂා කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු වූවන්ගේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය පරීක්ෂා කරයි

September 10, 2025 3:08 pm

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරක් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවැත් වුණා. ... Read More

දෙහිවල සත්වෝද්‍යානයට ආව ලොව විශාලතම පිඹුරු පැටව් (VIDEO)

September 10, 2025 2:49 pm

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ලොව විශාලතම පිඹුරු විශේෂය වන රෙටි කියූ ලෙටඩ් ෆයිතන් නම් පිඹුරු යුවලට දාව පැටවුන් ... Read More

නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගෙන් – නාමල් රාජපක්ෂ රුපියල් බිලියනක වන්දි ඉල්ලයි

නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගෙන් – නාමල් රාජපක්ෂ රුපියල් බිලියනක වන්දි ඉල්ලයි

September 10, 2025 2:04 pm

තමන්ට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාට එරෙහිව ශ්‍රී ලංකා ... Read More

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

September 10, 2025 1:57 pm

  මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ... Read More

වියත්පුරෙන් සහන මිලට ගෙවල් ගත්ත මන්ත්‍රී ලිස්ට් එක මෙන්න (VIDEO)

September 10, 2025 1:16 pm

වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් සහන මිලට නිවාස ලබාගැනීමට ඉල්ලීම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් මේ වන විට ... Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට 06 දෙනෙක් නිලවරණයට – කාන්තාවන්ට දියවඩන නිළමේ ඡන්දයදීම තහංචියි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට 06 දෙනෙක් නිලවරණයට – කාන්තාවන්ට දියවඩන නිළමේ ඡන්දයදීම තහංචියි

September 10, 2025 1:01 pm

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට කෙනෙකු පත්කර ගැනීම සදහා රැස්වීම මාස තුනක් තුල පැවැත් විය යුතු ... Read More

මහින්ද – වසූ බලන්න ගොස් අතීතය සිහිපත් කරයි

මහින්ද – වසූ බලන්න ගොස් අතීතය සිහිපත් කරයි

September 10, 2025 12:18 pm

පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට හිටපු ජනාධිපති මහින්ද ... Read More

හරි හැටි දෙයක් නොදැන මෙහෙම කරන්ට එපා

හරි හැටි දෙයක් නොදැන මෙහෙම කරන්ට එපා

September 10, 2025 12:10 pm

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බසයක ගමන් කිරීමේදී නින්ද ගොස් මහ රාත්‍රියේ වැරදි ප්‍රදේශයක බැස්ස අයකුට ... Read More