Category: Local News
මිද්දෙණියේ ද්විත්ව ඝාතනයේ සහ මාදම්පේ කාන්තාවක ඝාතන සැකකරුවන් අත්අඩංගුවට
වෙඩි තබා ද්විත්ව මනුෂය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය අත් අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්
බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අධිකරණ කටයුත්තකට ගොස් එමින් සිටි පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ... Read More
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර ... Read More
රාජිතට ඇප දෙන්න අධිකරණයට ඉදිරිපත් වූ කරුණු
දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාව ලද සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් දර්ශන මෙන්න (VIDEO)
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් පිරිසක් පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමට එරට සහ ශ්‍රී ලංකා පොලීසියේ ... Read More
පෙබරවාරි සිට සැප්තැම්බර් අතර කාලයේ වාහන ලක්ෂ දෙක හමාරක් ආනයනය කරලා
වාහන ආනයනයට අවසර ලබාදුන් පසුගිය පෙබරවාරි 01 දා සිට සැප්තැම්බර් මාසයේ ඊයේ(08) දක්වා කාලය තුල මෙරටට ආනයනය ... Read More
කෙහෙලිය පවුලට එරෙහි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය ... Read More
කන්ටේනරයක් බවුසරයක් කර ලියාපදිංචිය නැතුව ඉන්ධන ඇද්දාට නඩු
මුල් ආකෘතිය වෙනස් කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර කාලයක් තිස්සේ ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයේ රියදුරාට ... Read More
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ... Read More
විපක්ෂයේ පක්ෂ නායකයන් කොළඹ දි තීර්ණාත්මක සාකච්ඡාවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පක්ෂ නායකයන්ගේ හමුවක් ... Read More
හිටපු ඇමති රාජිතට ඇප
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද අධිකරණයෙන් ඇප හිමි වුණා. ඒ මුදලින් රුපියල් 50000 මුදල් ඇපයක් හා ... Read More
ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්‍රණයකට රජය විරුද්ධයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්‍රණයකට රජය විරුද්ධ වන බව විදේශ කටයුතු ... Read More
