Category: Local News
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සැප්තැම්බර් මස 22 දක්වා රිමාන්ඩ්
කිරිබත්ගොඩ නගරයේ රජයේ දේපළ නීති විරෝධීව විකිණීමේ චෝදනාවකට ලක්ව රිමාන්ඩ් බන්ධනා කර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ... Read More
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට එරෙහි නඩු විභාගය දෙසැම්බර් මස 12 වැනිදා
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන ... Read More
විරෝධයක් අතර බෝතලයකින් පොලිස් නිලධාරියකුට පහරදුන් ස.ජ.බ. හිටපු නාගරික මන්ත්‍රී තවදුරටත් රිමාන්ඩ්
පසුගිය 26 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී ... Read More
බස් රථයේදී විශ්වවිද්‍යාල තරුණියගේ පසු පස මිරිකූ පුද්ගලයකුට නඩු
හොරණ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුවියකගේ පසු පස ... Read More
වැල්ලවායේ දී ලොරියක – මෝටර් රථයක් ගැටී අනතුරක්
වැල්ලවාය ,යාලබෝව ලංගම ඩිපෝව ඉදිරිපිට දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව දෙදෙනකු තුවාල ... Read More
පාසල් ඇරඹෙන වේලාවේ අනාරක්ෂිතව දැව පටවා ධාවනය කළ ලොරියක් පොලීසිය භාරයට
පාසල් ළමුන් ගමන් ගන්නා කාලය තුල දැඩි අනාරක්ෂිත ලෙස ලොරියේ තට්ටුවද ඉක්මවා දැව කඳන් පවටවාගෙන යමින් සිටි ... Read More
වයස අවුරුදු විස්සක තරුණයෙකු දියේ ගිලි මිය යයි.
වැලිමඩ පොලිස් වසමේ අලුත් කොළණිය, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විස්සක තරුණයෙකු ඊයේ සවස සිට අතුරුදහන්ව සිට ... Read More
නඩු විභාගය අවසන් වනතුරු හරක් කටා රදවා තබාගැනීමට අධිකරණ අවසරය
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ... Read More
පානදුර නිලංග ගේ ගෝල අමිත් දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
පානදුර නිලංග ගේ ගෝල අමිත් කුමාර නමැත්තා දින 7 ක් රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පානදුර ... Read More
2022 ඖෂධ හිගයක් ගැන හෙළි දරව්වක් කළ වෛද්‍ය පාලිතට අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් (VIDEO)
ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ... Read More
දේශගුණික විපර්යාස අවම කිරීමේ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් ... Read More
අද සිට පොලීසිය පාරට ගේන බස් රථ නීතිය
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතරු පිළිබඳව අවධානය යොමු කරමින් පාසල් පැවැත්වෙන දිනයන්හිදී උදෑසන 6.30 සිට ... Read More
