Category: Local News
ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාවක්… වසරකදී එකතු කළ වැඩිම ආදායම
වසරකදී එකතු කළ වැඩිම ආදායම වාර්තා කරමින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා ... Read More
පුද්ගලයින් 371 “රටම එකට“ ජාතික මෙහෙයුමෙන් අත්අඩංගුවට
“රටම එකට“ ජාතික මෙහෙයුම තුළින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු ඊයේ දිනයේදී වැටලීම් වලින් අත්අඩංගුවට තිබෙනවා. පොලීසිය ... Read More
නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා වැරදි පාරෙන් ගිහින් මාට්ටු
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් කොමිසම විසින් අද (31) ... Read More
හිටපු ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදාහරී
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි ලුතිනන් කර්නල් (විශ්‍රාමික) නෙවිල් වන්නිආරච්චි රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ... Read More
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හදිසියේම පාර්ලිමේන්තුවට
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද හදිසියේම පාර්ලිමේන්තුවට. මේ වනවිට රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටයි පොලිස්පතිවරයා ... Read More
තොරතුරක් වෙතොත් ඉක්මණින් දැනුම් දෙන්න
මෙම ඡායා රූපයේ සිටින පුද්ගලයා මහනුවර පදිංචි කලුබණ්ඩා රත්නායකයි. පසුගිය ඔක්තෝම්බර් 27 සිට ඔහු පිලිබඳ කිසිදු තොරතුරක් ... Read More
FB එකෙන් හොර සිගරැට් ව්කුණූවාට රු 150 000ක දඩයක්
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමාජ මාධ්‍ය (ෆේස්බුක්) භාවිතා කරමින් අලෙවිකළ පුද්ගලයෙක් මෝදර ප්‍රදේශයේදී ... Read More
පෙරදිග මහා අධ්‍යාපන තක්සලාව වූ පෑළියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට වසර 150
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1875 නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කරන ලද්ද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ... Read More
ලංකාවේ කාන්තාවන් , පිරිමින් අභිබවා යයි.
2024 ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රි ලංකාවේ ජනගහනය 21 781 800 බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැලසුම්
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා ... Read More
GMOA හෙට වැඩවර්ජනයකට සැරසෙයි
හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා අත්තනෝමතික ස්ථාන ... Read More
ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කරනවා
රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන බවත් ඔවුන්ට තේ ... Read More
