Category: Local News
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායන ද්‍රව්‍ය වලට සමාන ද්‍රව්‍ය තොගයක් නොටොල්පිටියේ ඉඩමකින් මතුවේ (VIDEO)
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර, දමනියගහ ගොඩැල්ල මාර්ගයේ පාලු ඉඩමකට දමා ගොස්තිබු සැකසහිත රසායනික ද්‍රව්‍ය තොගය හමුවු ස්ථානයට මේවන ... Read More
කෝටි 20 කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා සැකකරු ග්‍රෑන්ඩ්පාස් හීදී අත්අඩංගුවට
රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් ... Read More
නිකිණි පොහෝදා අලෙවි කිරිමට තිබූ මත් පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
නිකිණි පොහෝදා අලෙවි කිරිමට වළ දමා තිබූ මත් පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට. නිකිණි පොහෝ දා වතු කම්කරුවන්ට ... Read More
නීති විරෝධීව ප්‍රවාහනය කළ කසළ තේ කිලෝ ග්‍රෑම් 3500ක් පොලිස් බාරයට
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 3500ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය අද ... Read More
යහළුවකු සමග මත්පැන් සාදය කෙළවර මරණය කැදවාගත් සංචාරකයා
හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු එම සංචාරක හෝටය තුළ මියගොස් ඇතැයි දිඹුල පොලීසිය ... Read More
විදේශ කටයුතු ඇමති විජිත ජිනීවා යයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරුවේ ජිනීවා බලා පිටව ගියා. ... Read More
කෝච්චියට පැන්න කිඹුලාට වන ජීවී ප්‍රතිකාර (VIDEO)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු ... Read More
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් ... Read More
එකට බීලා රණ්ඩු වී පොලු පහර දී මිතුරා මරලා
හොරණ පොලිස් වසමේ කැබැල්ලෑගොඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු එකට මත්පැන් පානයකර සිදුවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක්පුද්ගලයෙකු යකඩ ... Read More
පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ
පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් හමුවී තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ කළුගල් එලා ඇති රළ පනාව තුළ තිබී මෝටර් ... Read More
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් මොණරාගල දී
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පස්වරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. මෙම ... Read More
ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ඓතිහාසික මුතියංගන රාජමහා විහාරයේ භාරකාර ධූරන්ධර අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ ... Read More
