Category: News Paper
සිව්වන වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 600 අතරට
ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණි ගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 501-600 ... Read More
සංවර්ධනයට දායක වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් භෞතික සැලැස්මක්
රටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් සකස්කෙරෙන ජාතික භෞතික සැලැස්ම නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ... Read More
හත් හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කර කවරයකට දමා ගල් පුරවා පතලකට දමලා
හත් අවුරුදු දැරියකට පහර දී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ඇති පුවතක් ... Read More
වැලිගම විවාහ උත්සවයකට අනාරාධිතව කෑමට ගිය සිසුන්ට වූ දේ
වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් ... Read More
වැටුප් රහිත නිවාඩු ලබා රාජ්‍ය සේවකයන් විදේශගතවීමෙන් පසු කළ යුතු දේ
රාජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශගතවීමෙන් පසුව අනිවාර්යයෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවිය යුතු බව ... Read More
කුඩා දරුවෙකු සමග ‘මහමග ගමන් ගත් කාන්තාවකගේ’ ගෙල කපා මාලය කඩා ගනී
කුඩා දරුවෙකු සමග යමින් සිටි එක් දරු මවකගේ ගෙල කපා ඝාතනය කර ගෙල බැඳි රන් මාලය කඩාගෙන ... Read More
ආර්ථික අර්බුදය නිසා කංසා වගාව නීතිගත කළ රටක්
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා සංචාරකයන් වැඩි වැඩියෙන් රටට ගෙන්වා විදේශ ... Read More
වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තය ශ්‍රී ලංකාව කළ හැකියි – වෛද්‍ය සංගමය
ශ්‍රී ලංකාව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ... Read More
රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරෙන් මුදා හැරුණේ ඇයි ?
රටේ විදුලි අර්බුදයක් පවතින අවස්ථාවකදී රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරකින් මුදා හැරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ... Read More
ගාස්තු වැඩි නොවුණොත් බස් රථත් නැතිවෙන හැටි
වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ... Read More
පෙට්‍රල් නිසා රෝහල්ගතවන සංඛ්‍යාව 50%කින් ඉහළට
නිවෙස්වලදී පෙට්රල්වලට ගිනි ඇවිළීම හේතුවෙන් පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව 50%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ... Read More
ලිට්රෝ ගෑස් මෙරටට එන දවස
ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත ... Read More