Category: News Paper
කොවිඩ් ආසාදිතවීමෙන් තවත් තිදරු මවක් මිය යයි
කොරෝනා ආසාදිත වූ මවක් සීසේරියන් සැත්කමෙන් තම තුන්වන දරුවා බිහි කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ... Read More
පහන්තුඩාව අතරේ මීමුරේ වීඩියෝවකුත් ?
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළව ... Read More
අවිවාහක ගැබිනිය දරු කළලය මල් පාත්තියේ වළ දමලා
අවිවාහක තෙමස් ගැබිනියක විසින් තම නිවසේ මල් පාත්තියක වළ දමනු ලැබුවේ යැයි කියන කළලයක් නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා ... Read More
අගරදගුරු හිමිපාණන් ‘ඇමතිට දැමූ’ කොන්දේසි (VIDEO)
සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු නිසා එම කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව තමන් වහන්සේ හා සාකච්ඡා ... Read More
අයථා කටයුතුවලට හෝ දූෂණවලට සම්බන්ධ නෑ කියමින් ‘ රන්ජන් ගැන ‘ ජනපතිගෙන් කළ ඉල්ලීම(VIDEO)
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ... Read More
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්තවන මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් ඇතුළුවීමේ ඉඩක් – ආචාර්ය ජීවන්දරගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළු ... Read More
කොවිඩ් නිසාම හදන කාඩ්බෝඩ් මිනී පෙට්ටිවලට තිබෙන ඉල්ලුම
දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ වර්ධනය වෙමින් පවතින අවස්ථාවක දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික ... Read More
පොලිස් ප්‍රධානියාගේ ‘බිරිඳ සහ පුතු’ කොවිඩ් මරුවාට බිළිවේ
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොවිඩ් ආසාදිත ව මියගොස් ... Read More
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ මනාල යුවළක් ඇතුළු 28කට සිදුවූ දේ
මදුරන්කුලිය ප්‍රදේශයේ ඇඳිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ ස්ථානයක මනාල යුවළ ඇතුළු පුද්ගලයින් 28 දෙනෙක් නිරෝධායනයට ලක් ... Read More
පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ නොකිරීමේ හේතුව
පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කළ යුතු ගාස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු, පෞද්ගලික රෝහල්වල ... Read More
ගැබිණි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් එන්නත
ගැබිණි මවුවරුන්ගෙන් සියයට 75 කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ... Read More
කොවිඩ් සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි තුනක්
කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු ... Read More