Category: News Paper
“සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් -පරීක්ෂණ ඇරඹේ
අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ " සුපිරි ඩෙල්ටා" ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ ... Read More
පානදුර රෝහලේ මළ සිරුරු මාරු කරලා
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවකගේ මළසිරුරක් මුස්ලිම් මළසිරුරක් ලෙස අවසන් කටයුතු සිදු ... Read More
ෆයිසර් එන්නත හමුදාව යටතට
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇති බව ... Read More
අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගත් ‘38,000ගෙන් බහුතරයකට’ මාස අටක් තිස්සේ කිසිදු රාජකාරියක් නෑ
අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38,000ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත ... Read More
සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා “පස් ගුණයක කොරෝනා ආසාදිතයන්” රට තුළ
සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා පස් ගුණයක කොරෝනා ආසාදිතයන් රට තුළ සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ ... Read More
195කට කොවිඩ් ආසාදනය වී ඇති බව කියන පොලිස්වසම්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15හි මෙන්ම විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195කට කොරෝනා වෛරසය ... Read More
ස්ථාන මාරු ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ ලැයිස්තුව මෙන්න
බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනකු හා බන්ධනාගාර සහකාර අධිකාරිවරුන් නව දෙනකු ඇතුළු බන්ධනාගාර උසස් නිලධාරීන් 11 දෙනකු සැප්තැම්බර් මස ... Read More
අම්මා සමග ගොස් ‘බාලවයස්කාර පෙම්වතියව’ පැහැර ගත් පෙම්වතා
18 හැවිරිදි පෙම්වතා තම මව සමග 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම ගොස් ඇයව පැහැරගෙන ගොස් ඇති පුවතක් මතුගමින් ... Read More
රාගම රෝහලේ 132කට කොවිඩ්
උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන්ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ් - 19 රෝගය ආසාදනය වී ... Read More
පොළොන්නරුවේ ‘වී’ පිටතට ගෙන යාම තහනම් !
හාල් මිල ඉහළ යෑමත් සමඟ විශාල වශයෙන් වී තොග සඟවා ඇති බවට ලැබුණු තොරතුරු මත පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ... Read More
ළමා ගම්මානවලත් 108කට කොවිඩ්
එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ ... Read More
නිවෙස්වල මිය ගිය හතකගේ සිරුරු රෝහලට – සියල්ලන්ම මිය ගොස් ඇත්තේ කොවිඩ් නිසා බව පසුව හෙළිවේ
පෙරේදා (25) දිනයේ නිවාස තුළදී මියගොස් සිටි 07 දෙනකුගේ සිරුරු හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ... Read More