Category: News Paper
කටුකම්බි අතරින් රිංගවා ‘දරුවන්ට කොවිඩ් එන්නත දුන් හැටි ගැන ‘ පත්තර කළ අනාවරණ(VIDEO)
හලාවත, කොක්කාවිල රජයේ විද්‍යාලයේදී එම ප්‍රදේශයේ ජනතාවට ‘ෆයිසර්’ එන්නත ලබාදීම සිදුකෙරුණු අවස්ථාවේදී වයස අවුරුදු 12 සහ 18ට ... Read More
ආණමඩුවේ එන්නත් ලබා ගැනීමට ගිය පිරිසට සිදුවූ දේ
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගේට්ටු කඩාගෙන ඇතුල්විමත් ... Read More
කොවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙන ප්‍රධාන රෝහල්
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි ... Read More
පිටකොටුව ප්‍රදේශයේ යාචක පිරිස්වලටත් එන්නත
පිටකොටුව ප්‍රදේශයේ රැඳී සිටින යාචකයන් හා අසරණ පුද්ගලයන් 100ක් පමණ පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට පොලිසිය හා සෞඛ්‍ය ... Read More
රට වැසීම නිසා දුම්රියේ ආදායමට සිදුවූ දේ
දින දහයක් රට වසා තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වන ආදායම රුපියල් මිලියන 133ක් බව ... Read More
නිරෝධායන ඇඳිරි නීතිය ගැන හෙට දැනුම් දෙන දේ
පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ... Read More
කොරෝනා සුව වී ‘ගෙදර ගිය පසු’ අක්කාට දොර වැසූ මල්ලී(VIDEO)
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක් දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත ... Read More
තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ අනතුරු ඇඟවේ
සමාජ ව්‍යාප්තියක් සහිතව ඉහළ අගයකින් රෝගීන් වාර්තාවෙමින් කොවිඩ් පස්වැනි රැල්ලක් නිර්මාණය වීමේ අවදානම් සහගත මොහොතක කොවිඩ් රෝගීන් ... Read More
කරාපිටිය රෝහලේ 112කට කොවිඩ්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට ... Read More
කොවිඩ් වසංගතය අතරේ සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඖෂධ ඔබත් දරුවන්ට දෙනවාද ?
සමාජ මාධ්‍ය ජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග ... Read More
කොවිඩ් වැළඳී සුවය ලැබුවත් දරුවන් බිලිගන්නා “නිහඬ මාරයා” ගැනයි මේ
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් දරුවන්ට "නිහඬ මාරයා" යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්ත්වයක් ( Silent hypoxia) හටගන්නා බව ... Read More
සාරියක් ගැට ගසා ‘ඔන්චිලි පදිමින් සිටි දරුවාට අත්වූ’ දුක්මුසු ඉරණම
බුලත්සිංහල ප්‍රදේශයේ නිවෙසක ඉදිරිපස තිබූ කොන්ක්‍රීට් කණුවක් ගැලවී වැටී එයට යට වූ දස හැවිරිදි පාසල් සිසුවකු එම ... Read More