Category: News Paper
බෑනාටත් රහසේ දියණියගේ දරු ගැබ විනාශ කරන්න හැදු මව
බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට ... Read More
නොරෝච්චෝලේදී කෘරත්වයට පත් දැරිය රෝහලට – පියාට ඇප, නැන්දා රිමාන්ඩ්
නොරෝච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසර දෙකක් දම්වැල් දමා කුකුල් කොටුවක බැඳ දසවද දුන් ඇගේ නැන්දා ... Read More
රිෂාඩ්ගේ නිවසේ සිටි තවත් තරුණියන් ‘8ක් ගැන සොයන්න’ කොළඹට කැඳවූ වරුණි
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 දෙනෙකු කිසියම් කුට්ටනයකට, ලිංගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, ... Read More
කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ‘යළි ව්‍යාපාර අරඹන්න’ මූල්‍යමය ප්‍රදානයක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ව්‍යාපාර කටයුතු අහිමි වූ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර යළි ආරම්භ කිරීම සඳහා ... Read More
කොරෝනා රැලි ‘වැළැක්විය නොහැකි හේතුව ගැන ‘ සෞඛ්‍ය අංශ කළ දැනුම් දීම
නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයාට පෙන්වා ... Read More
තරාතිරම නොබලා ‘අත්අඩංගුවට ගන්නා ලෙස’ අගමැතිගෙන් උපදෙස්
බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබා දෙන තැරැව්කරුවන් සහ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටින පුද්ගලයන් තරාතිරම ... Read More
කොවිඩ් වැළඳුණු දරුවන් 5000කින් එක් අයෙකුට, සිදුවන බවට හෙළිවූ දේ
කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබූ දරුවන්ගෙන් 5000කින් එක් අයකුට MIS-C හෙවත් බහු පද්ධති සංකූලතා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් ... Read More
දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන් ,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිය හැටි
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි ... Read More
119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා
නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී ... Read More
නිරෝධායනය අතරේ සාද දැමු ක්‍රීඩකයන්ට සිදුවූ දේ
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්ව සිටියදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ... Read More
5000 බෙදද්දී කළ අක්‍රමිකතා හෙළිවේ
කොරෝනා වසංගතය හේතුවෙන් ජිවන මාර්ග අහිමි වූ පවුල් සඳහා පසුගිය රජය මගින් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවට අදාලව ... Read More
ගෙල වැල දා ගෙන මියගිය පාසල් සිසුවාටත් කොවිඩ්
සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබු පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී පාසල් සිසුවා ... Read More