Category: News Paper
LTTE සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් රට ගෙන ගිය නගර සභා සභාපති
කඩුගන්නාව නගර සභාවේ සභාපති ,නගරාධිපතිවරයකු ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් ... Read More
මංගල උත්සවවලට ඉඩදෙන්න හදන හැටි
පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ 9 වැනිදා නිකුත්කරන බව ... Read More
පාස්කු ප‍්‍රහාරයේ තවත් මහ මොළකරුවෙක් හසුවේ – වෙඩි පහරකින් තුවාල ලබා සිටියත් හෙළිවී නෑ
පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් නැමැත්තා වසර 2 යි මාස ... Read More
විනිමය සීමාවන් පිළිබඳව ‘විදෙස්ගත ශ‍්‍රමිකයන්ට’ දැනුම් දීමක්
ශ‍්‍රී ලංකාවේ විදෙස්ගත ශ‍්‍රමිකයන්ට රජය විසින් අලූතින් පැනවූ විනිමය සීමාවන් බලපාන්නේ නැතැයි මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ... Read More
රියදුරු බලපත් ගන්න යන ‘මත් ලෝලීන්ට’ දිවි ඇති තෙක් ලැබෙන දඬුවම
බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි තිස් දෙනකුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය පානය ... Read More
දැරිය අපයෝජනය කළ ‘හිටපු ඇමති ගැන’ අධිකරණයේ දී හෙළිවූ කරුණු
බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා 2018 වසරේ අධ්‍යාපන කටයුතු සඳහ ... Read More
බැසිල් වෙනුවෙන් පුටුව දුන්නොත් ‘ලැබෙන දේ ගැන’ පළවූ වාර්තාව
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන ... Read More
9ක් මරුට -වැඩිම යතුරුපැදිකරුවන්
ඊයේ (04) ගතවූ පැය 24 තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ... Read More
නිදහස් වෙළඳ කලාපයටත් ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වූ හැටි
සිඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන ඉන්දියානු ‘ඩෙල්ටා’’ කොවිඞ් ප‍්‍රභේදය ආසාදනය වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් සේවිකාවක ... Read More
ක්‍රිකට් ගිය පාරේම මලල ක්‍රීඩාවත් ? නිරෝධායනය අතරේ පැවැත්වූ මත්පැන් සාදයේ තොරතුරු හෙළිවේ
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වී සිටි ඉන්දියාවේ පකියලා නුවර පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ... Read More
බැසිල් ගැන පවුලේ සාකච්ඡාවක්
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ... Read More
බස්නාහිර පළාතම අවදානම්
බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොරෝනා ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින ... Read More