Category: News Paper
පුවක් ගෙඩියක් 20ට නගී
වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා දිනපතා පළවන පුවත්පතකට පුවක් වගාකරුවන් ප්‍රකාශ කර ... Read More
කොවිඩ් ආසාදිත ගර්භණි මවුවරුන් 150ක් රෝහලේ – ගැබිණි කාන්තාවන්ට විශේෂ පණිවිඩයක්
කොවිඩ් - 19 ආසාදිත ගර්භණි මවුවරුන් 150දෙනකු පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන බව 'ස්වර්ණවාහිනී පත්තරේ' වැඩසටහනේදී අද ... Read More
සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ? – වෛද්‍ය සංගමයෙන් අනාවරණයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන ‘තෝර්’ නමැති සිංහයාට ‘කොවිඞ් 19’ වෛරස ආසාදිත වී ඇති බවට ‘සිදු කළ හෙළිදරව්වෙන් ... Read More
දුමින්දට හිරුණිකා සමාව දීලා! – ජනපතිට යැවූ ලිපිය මෙන්න
දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ... Read More
වැරදි වෙලාවක ගෙනා කොවිඩ් දේහයක් නිසා ”සුසානයේ සිටි පිරිසම” හතර අතේ දුවලා
කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන ... Read More
PHIලට ලැබෙන අතිකාල
කොවිඩ් 19 වසංගත කාලසීමාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මසකට පැය 150ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ... Read More
තාත්තාගේ කඩු පහරින් බිළිඳිය මරුට – නැන්දණියගේ අත කපලා..මාමණ්ඩියගේ ඇඟිලි කපලා
ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා. ... Read More
කොවිඩ් වැළදුණු දරුවන්ට තවත් දරුණු රෝගයක් -6දෙනෙක් දැනට දැඩි සත්කාර ඒකකයේ
කොවිඩ් රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ රෝග තත්ත්වයක් දරුවන් අතරේ පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... Read More
විමල්ට මූල්‍ය විනයක් නෑ කියමින් ‘ලේකම් ජනපතිට යැවූ ලිපියක් ගැන’ පත්තරේ තිබූ විස්තරේ
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී ... Read More
නීති කඩා සාද පැවැත්වූ ’78කින් 24කට’ කොවිඩ්
යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා. 78 ... Read More
කොවිඩ් අතරේම දරුවන්ට තවත් රෝගයක් – වැළදෙන්නේ සුරතල් සතුන්ගෙන්
පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් දරුවන් අතරේ මේ දිනවල ... Read More
කොරෝනා පොකුර අස්සේ පැමිණි පොලිස් අල්ලස් පොකුර
සංචරණ නීති පනවා ඇති අවස්ථාවේදී බාධාවකින් තොරව යාපනයේ මාළු අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයකුට අවස්ථාව සලසා දීමට රුපියල් ... Read More