Category: News Paper
රජයේ සේවකයින්ගේ මාසික වැටුප වැඩි වෙයිද ?
ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන ... Read More
තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙන ලකුණු ?
නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (23) දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ... Read More
ගාලු මුවදොර ඇතිවූ ගැටුම්වලින් පසු මැති ඇමතිවරුන් 53කගේ පමණ දේපලවලට හානි
ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා ... Read More
අදින් හර්තාල් නවතියිද -විසඳුම් නැත්නම් දිගටම හර්තාල්ද ?
ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය ... Read More
උගන්ඩාවට ගෙන ගියේ ඩොලර්ද ?
ගුවන් යානා තුනකින් උගන්ඩාවට ඩොලර් ගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි නීති ... Read More
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට 2022 වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම හෙට (19) සිදු කෙරෙන බව දිනපතා පළවන ... Read More
විදුලි සැපයුම නොමැතිකම ජල සැපයුමටත් බාධා
විදුලි සැපයුම සාමාන්‍ය පරිදි සිදු නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම ද විසන්ධි කිරීමට සිදුවිය හැකි බව ... Read More
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ... Read More
විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් (VIDEO )
විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා 'ස්වර්ණවාහිනී පත්තරේ' වැඩසටහන සමග අදහස් පළ ... Read More
කෝටි 40ක් වටිනා දෙමටගොඩ රුවන්ගේ සුපිරි හෝටලයක් රහස් පොලිසියට හසුවූ හැටි (PHOTOS)
ඊයේ (24) පස්වරුවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ... Read More
ලයිට් බිලට එක්කෝටි විසිලක්ෂයක පොලු තැබූ ඇමති දැන් කියන කතාව
කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැඳී සිටින රජයේ ප්‍රබල ඇමැතිවරයා ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් ... Read More
ඉස්ලාම් බහු විවාහ පනතට ගෙනා සංශෝධන කැබිනට්ටුවෙන් එළියට
ඉස්ලාම් ආගමට අනුව බහු විවාහවලට මතු වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ... Read More