Category: News Paper
මුහම්මද් නබිතුමන්ගේ 1500 වැනි ජන්ම දිනය අදයි
මේ නිමිත්තෙන් ලොව පුරා ඉස්ලාම් බැතිතුමතුන් අද දිනයේදී විවිධ ආගමික වැඩසටහන්වලට එක්වුණා. ලොව පුරා ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපදිනු ... Read More
වැල්ලවායේ බස් අනතුරට ජීප්රථ රියදුරෙක් අත්අඩංගුවට
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ජීප්රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන ... Read More
රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ගණන 10 දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය, රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ අනතුරින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට ... Read More
ඇල්ල – වැල්ලවායේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
ඇල්ල - වැල්ලවායේදී මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. විනෝද චාරිකාවක් ... Read More
ගෝලීය සාම යාච්ඤා උත්සවයක් භූතානයේ අගනුවරදී
අසමගිය මගින් වැඩි වැඩියෙන් ලෝකයේ ගැටුම් රැසක් නිර්මාණය වන කාලයක සාමයේ සහ සමෘද්ධිය බෙදාගන්නා ස්වර්ණමය යුගයක් සඳහා ... Read More
රුපියල් හාර කෝටි හතරහමාරක හොර සිගරැට් සමග පුද්ගලයින් 3 අත්අඩංගුවට
රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ... Read More
දේශීය ක්‍රිකට් ලොව එළිය කරන නැගී එන ක්‍රිකට් තරු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අවුරුදු 23 න් පහළ නැගී එන ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ ... Read More
නෙල්ලිඅඩි හීදී කේරල ගංජා තොගයක් මාට්ටු
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලිඅඩි හී සිදුකල මෙහෙයුමකදීයී මෙහෙයුමකදීයි මෙම කේරල ගංජා තොගය ... Read More
අම්බලන්තොට දී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට පොලිස් වසමට අයත් බෝලාන ප්‍රදේශයේදී අම්බලන්තට පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරයක යෙදී සිටින අතර තුර මාර්ගයේ ... Read More
ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු ... Read More
දුම්රිය අවලංගුවීම නිසා සිදු වන දෛනික පාඩුව ගැන විගණනයක්
දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කර තිබෙනවා. මෙම නිර්දේශ ... Read More
ලක්දිවට දඹදිව් තලයෙන් ගලා ආ බුදු දහම, සදාකාලික කල දෙරටේ තිරසර මිත්‍රත්වය
පින්බර ජූනි මාසයේ පුර පසළොස්වක පෝය සඳ දිවයින ආලෝකමත් කරන විට, ඉස්මතු වන්නේ ශ්‍රී ලංකාවට බුදුදහම දායාද ... Read More
