Category: News Paper
ජනතාව අතරට ගොස් කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සෙවිය යුතුයි -GMOA
කොවිඩ්-19 රෝගීන් සොයා රට පුරා දැවැන්ත මෙහෙයුමක් කළ යුතු යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා එහි ... Read More
රත්තොට පිළිස්සුනු සිරුර තලාහේනේ ව්‍යාපාරිකයාගේද? -පොලිසි 3ක් එකම සිරුරක් ගැන පරීක්ෂණ
පසුගිය අප්‍රේල් 21 රත්තොට තේ වත්තක පිළිස්සුනු සිරුර දැනට අතුරුදන් වී ඇති ව්‍යාපාරික චන්දන තිලක් රාජපක්ෂගේ ද ... Read More
කොවිඩ් නව වෛරස් ප‍්‍රභේදය වාතයේ පැය එකහමාරක් පවතියි -ලංකාවේ නවතම හෙළිදරව්ව
වර්තමානයේ සොයාගෙන ඇති කොවිඩ් නව වෛරස් ප‍්‍රභේදය වාතයේ පැය එකහමාරක් පමණ තිබෙන බවට හඳුනාගෙන ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර ... Read More
රක්වානේ බුද්ධ ප්‍රතිමාවක් පොළොවේ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
රක්වාන බස් නැවැතුම්පොළ් පිහිටුවා තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඔසවා පොළොවේ ගැසූ පුද්ගලයෙක් රක්වාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ... Read More
නවදිල්ලියේ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් ඉදිරියට
ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ... Read More
සංචාරකයන්ට,තවත් සංචාරක කලාප කිහිපයක්
දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක ... Read More
ලබා ගැනීමට නොහැකි වූ පවුල් වෙනුවෙන් 5000 දීමනාව අද සිට යළිත්
මෙවර සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය ලබා දුන් රුපියල් 5000ක දීමනාව ලබා ගැනීමට නොහැකි වූ ... Read More
අධි වේගයෙන් ඉහළ ගිය අධිවේගයේ ආදායම
මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ ඉකුත් 8දා සිට 14දා දක්වා ධාවනය වූ වාහන හත්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය ... Read More
ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි
මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක් මත තබා දෙගුණ ... Read More
කුඩු ලාල් … රූබන් …නිපුණ- ඊයේ(12) ඇල්ලු මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ ඇත්ත හිමිකරුවන් මෙන්න
සපුගස්කන්ද ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සොයාගැනීමට ඊයේ (12) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වුණා . ... Read More
අවුරුද්දට රට වහන්නේ නෑ – සංචරණ සීමා දාන්නෙත් නෑ – සෞඛ්‍ය සේවා ප්‍රධානී කියයි
අවුරුදු සමයේ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ... Read More
සෞඛ්‍ය නීති කඩකරන්න එපා – කොවිඩ් ෂොපින් කරන්න එපා – යුද හමුදාපති ඉල්ලයි
අවුරුදු උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ... Read More