Category: News Paper
නීති පසෙක දමයි – මංගල උත්සවයක් ජයටම
යාපනයේ වඩමාරච්චි ප‍්‍රදේශයේ උත්සව ශාලාවක අනවසරයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 13 දා පවත්වන ලද විවාහ මංගල උත්සවයක් පවත්වා ... Read More
පෙකනිවැල පිටින්ම බිළිඳු සිරුරක් ළිඳක
පෙකනිවැල පිටින්ම ජාවත්ත කිරිමැටියාවත්ත ප‍්‍රදේශයේ පාලූ ළිඳකට දමා තිබූ දිනක් වයසැති බිළිඳු මළ සිරුරක් උතුරු කළුතර පොලිසිය ... Read More
අලුත් කොවිඩ් ප්‍රභේදයේ ලක්ෂණ
දැනට එංගලන්තයේ පැතිර යන ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, උගුර ... Read More
බැසිල් 23 ‘ලංකාවට ඇවිත්’ කරන්න හදන දේ
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 23වන දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. පසුගිය දා ඔහු අමෙරිකාව ... Read More
ආදාහනාගාරයේ තැන්පත් කළ කොවිඩ් සිරුරක් එළියට ගනී – VIP රථයෙන් ගෙනා සිරුරකට ඉහළ අණින් ඉඩ
ආදාහනාගාරයේ තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුරක් ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළ සිරුරක් ... Read More
තෙල් මිල වැඩි කළ නිසා අද සිට මිල වැඩි වෙන භාණ්ඩ
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් අද සිට පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේම මිල ඉහළ යෑම නොවැළැක්විය ... Read More
‘අද සිට තවත් සති දෙකක් රට වහන්න ‘ – ජනපතිට ලිඛිතව දැනුම් දෙයි
පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය ... Read More
කිලෝ 219ක හෙරොයින් තොගයේ හිමිකරු ගැන ඇති සැකය
වැලිගම, මිරිස්ස, පොල්අතුමෝදර මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219 විදේශගතව සිට මත්ද්‍රව්‍ය ... Read More
ගංවතුරේ කිලෝමීටර් 22ක් ගැබිණි බිරිය ඔසවාගෙන රෝහලට ගිය ස්වාමිපුරුෂයකුගේ කතාව
සිය බිරිඳ ඔසවාගෙන කිලෝමීටර්ක 22ටත් වඩා වැඩි දුරක් රෝහලට ගිය ආදර්ශවත් ස්වාමිපුරුෂයකු පිළිබඳව අද (13) පුවත්පත් වාර්තා ... Read More
ලංකාව චීනය පැත්තට පැදගෙන යන හැටි – පත්තරේ කාටූන්
දවසේ පුවත්පත්වල පළවූ කාටූන් පහතින් නැරඹිය හැකියි. Read More
හිරෙන් නිදහස් වී ගෙදර ගිය රැඳවියාගෙන් සාදයක් -කොවිඩ් බව දන්නේ ඊට පසුවයි
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරගතව සිට පැමිණි සෙල්ල කතගරම ප්‍රදේශයේ පුද්ගලයකුට දින තුනකට පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම ... Read More
නගරාධිපතිගේ ‘කේක් කපන්න ගිය පිරිසට’ කළ දේ
කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් කේක් කැපිමේ අවස්ථාවට සහභාගි වූ පිරිස නිරෝධායනය සඳහා යොමුකළ බව දිනපතා පුවත්පතක් ... Read More