Category: News Paper
කොවිඩ් ආසාදිත අම්මලාගේ දරුවන් අනතුරේ
කොරෝනා ආසාදිත මවුවරුන්ගෙන් ළදරුවන් වෙන් කර තැබීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ලොව පුරා රෝගීව හා අඩු බරකින් ... Read More
මංගල උත්සවයේ කෑම හරි නෑ කියා ගුටි ඇනගත් 4ක් රෝහලේ
බළන්ගොඩ ගග පාර මිරිස්වත්ත ප්‍රදේශයේ දී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ... Read More
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වෙනස් කළ නොහැකියි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් නොලැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු පියවරක් ගත නොහැකි යැයි අධ්‍යාපන ... Read More
කතෝලික දේවස්ථානයක් අසළ සිටි සැකකටයුතු යුවලක් අත්අඩංගුවට
වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් හැසිරුණු මුස්ලිම් ජාතික අඹුසැමි යුවලක් වත්තල පොලීසිය විසින් ඊයේ ... Read More
මද්රසා සහ අරාබි පාසල් 1986ක් තහනම්
මෙරට ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ මද්රසා සහ අරාබි පාසල් 1986ක් තහනම් කිරීමට රජය තීරණය කර තිබෙන බව පුවත්පත් ... Read More
පිළිස්සී මරුදුටු ව්‍යාපාරිකයාගෙන්’මරණයට විනාඩි 7කට පෙර’ බිරිඳට ඇමතුමක්
කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් රථයක් තුළ පිළිස්සී තිබීයදී සොයාගත් මළසිරුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ මේවනවිට කඩිනමින් ... Read More
මව සහ දරුවන් එක්කව පියාව මරලා -15 හැවිරිදි දියණියකුත් ඒ අතර
මව සහ දරුවන් එක්කව පියාව ඝාතනය කිරීමේ කේදනීය පුවතක් ඒරාවූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් ... Read More
පස්හැවිරිදි දැරිය කෙළෙසු දෙදරු පියාට වසර 34ක සිරදඬුවමක්
සිය දියණිය සමඟ සෙල්ලම් කිරීමට පැමිණි පස්හැවිරිදි ළාබාල දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු ... Read More
වාහන – ටයර් ඇතුළු භාණ්ඩ රටින් ගෙන්වීමේ සීමා ලිහිල් කෙරේ
වාහන සහ ටයර් ඇතුළු සමහර භාණ්ඩ විදේශයෙන් ගෙන්වීම වළක්වමින් පනවා ඇති සීමා ඉදිරියේදී ක්‍රමයෙන් ලිහිල් කරන බව ... Read More
සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක් – වාසිය ආනයනකරුවන් හයකට – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා
සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී ... Read More
දෙපාර්ශවයම එකම පොලිසියේ පැමිණිලි දමා රෝහල් ගතවෙයි
මහර අධිකරණයේ නීතිඥවරයකු හා මහර බන්ධනාගාරයේ සැරයන්වරයකු අතර මහර අධිකරණය තුළදී ඇතිවූ ගුටි බැට හුවමාරුවක් පිළිබඳව කඩවත ... Read More
නීතිඥවරයකුගේ සුරූපී බිරිඳත් එක්ක මුහුණු පොතෙන් පැවැත්වූ හාදකම් උසාවියට
මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ... Read More