Category: Political News
නිරෝධායන ඇඳීරි නීතිය ගැන ගනු ලැබූ තීරණය මෙන්න(VIDEO)
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ,කොරෝනා ... Read More
ඇමති බන්දුලට කොවිඩ්
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට කොවිඩ් රෝගය ... Read More
සමුගත් මංගල ගැන තැබූ සටහන්
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) පස්වරුවේ සිදු කෙරුණා. කොවිඩ් වෛරසය ආසාදනයවීම නිසා ... Read More
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව හිටපු ජනපතිනි ... Read More
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් පලා යයි
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයකු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. අද උදෑසන මෙලෙස ... Read More
මුදල් ඇමති බැසිල් – දිවුරුම් දීම 6 වන දා ?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව පුවත්පත් ... Read More
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි… විපක්ෂය විරෝධතාවක…
පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් ඇති වුණා.. ඒ ඉන්ධන මිළ ඉහළ දැමීමට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු ... Read More
මැතිසභය නියෝජනය කළ ‘මාධ්‍යවේදියා’ දිවි ගමන නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වුණා. මියයන විට 78 හැවිරිදි ... Read More
රනිල් අසුන් ගන්නා දවස ගැන රුවන්ට යැවූ පණිවිඩය
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතව ඇති බව වාර්තා ... Read More
පාර්ලිමේන්තු උණුසුම මැද්දේ අස්ථානගත වූ දුරකථනය (Video)
පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර අද (21) උණුසුම් තත්වයක් ඇතිවුනා. මේ හේතුවෙන් ... Read More
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි
නොසන්සුන්කාරී වාතාවරණයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබා තිබෙනවා. Read More
වරාය නගර ව්‍යාපෘතිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් සහතිකයක්
රටට අහිතකර කිසිදු හෝ කටයුත්තක් වර්තමාන රජය විසින් සිදු නොකරන බවට සහතික වන බව, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය ... Read More