Category: Political News
ජනපතිගෙන් අනුරට ලිපියක්
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
අරගලයට වැරදුණු තැන උවිඳු දකින හැටි
අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත් බව උවිඳු විජේවීර පවසනවා. ඇඹිලිපිටියේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් ... Read More
ජනපතිගේ ආරාධනය සජිත් පිළිගනී
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංවාදයකට ... Read More
“ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන්දීමට සුදානම්” -අගමැති
ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන්දීමට සුදානම් වුව ද ත්‍රස්තවාදය පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තුවේ ... Read More
ලෝක ත්‍රස්තවාදය ගැන අනතුරු ඇඟවීමක්
ත්‍රස්තවාදී සංවිධාන රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාව පිළිබද ලෝකයේ අවධානය යොමුවිය යුතු බව ඉන්දියාව අවධාරණය කරනවා. ... Read More
ලොවටම ආදර්ශයක් වෙමින් ඉන්දියාවේ ජනාධිපතිනිය වූ ගෝත්‍රික කාන්තාවගේ ජීවිත කතාව
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා ලෙස එරට ඉතිහාසයේ පළමු ... Read More
නව අගමැති පිළිබඳවයි මේ
බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන් අභිනව අගමැති ... Read More
නව අගමැති දිනේෂ් ගුණවර්ධන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. Read More
ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරය අත්හැරීමට සුදානම්වන බවට ආරංචියක්?
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වෙමින් ... Read More
8වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ ‘සජීවී විකාශය’ මෙතැනින් නරඹන්න (LIVE)
8වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම්දීම පිළිබඳව ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවී පහතින් නැරඹිය හැකියි. Read More
නව අගමැති ගැන නව ජනපති ගත් තීරණය
සියලු පක්ෂ එක්ව සාකච්ඡා කර අගමැතිවරයා විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම ... Read More
රටේ හෙට දවස බාරගත් නව ජනපති ගැනයි මේ
නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව තබන කෙටි සටහනකි මේ 1949 මාර්තු 24 වැනි ... Read More
