Category: Political News
ඉන්දියාවෙන් වියට්නාමයට අධිවේගී ආරක්ෂක බෝට්ටු
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං වියට්නාමයට ඩොලර් මිලියන 100 ක ණය පහසුකම යටතේ නිෂ්පාදනය කරන ලද අධිවේගී ... Read More
විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි
මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ... Read More
මාලදිවයිනේ කථානායක සජිත්ව හමුවේ
මාලදිවයිනේ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ... Read More
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනා විමසීමට ‘ජනපති අද’ පක්ෂ නායකයින් හමුවේ
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති ... Read More
ජනපති අද නිදහස් පක්ෂ නියෝජිතයන් හමුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 4.00ට ... Read More
ඇමතිකමින් යනවා ද ? – සී.බී.ගෙන් ප්‍රකාශයක්
තමන් ඇමති තනතුරෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍යක් බව අමාත්‍ය සී.බී.රත්නායක මහතා කියා සිටියා. "මම ... Read More
වාසු ‘ඇමති රාජකාරි’ අතහරී – දැන් කළ ප්‍රකාශය මෙන්න (වීඩියෝ)
තමන් ඉදිරියේ දී කැබිනට් අමාත්‍ය තනතුරේ රාජකාරි නොකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර ... Read More
වගකිවයුතු කවුද යන්න හෙළි කරනවා – ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 දැන් මාධ්‍ය හමුවක (වීඩියෝ)
වත්මන් අර්බුදයට වගකිවයුතු කවුද යන්න රට හමුවේ තබන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ආණ්ඩුව නියෝජනය ... Read More
රන්ජන්ට හෙට නිදහස ‘ලැබෙනු ඇතැයි’ විපක්ෂ නායකට විශ්වාසයක්
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ... Read More
2022 වසරේ ආණ්ඩුවට ඇති ‘අභියෝගය ගැන’ ඇමති දිනේෂ් කරුණු දක්වයි
සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ... Read More
ජවිපෙ සමග එක්වෙන්න ‘නිදහස් පක්ෂයේ’ කැමැත්ත
දූෂණයෙන් තොර ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කිරීමට හැකි බව ශ්‍රී ලංකා ... Read More
LTTE රත්තරන් ‘රහසේම ගොඩ ගන්න ගිය බව කියන’ ඇමති ලේකම්වරු දෙදෙනා
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ අමාත්‍යවරුන් දෙදෙනෙක්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ... Read More
