Category: Political News
කූට වෙළෙඳන්ට වැඩ වරදී
හැටන් දික්ඔය නගර සීමාවේ සියළුම ආපන ශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් අද (28) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ... Read More
මව සහ පුතා නිදා සිටිය දී ‘නිවසේ වහලයට ‘ ගසක් කඩා වැටේ
ඊයේ (26) රාත්‍රී ගසක් කඩාවැටී නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් ... Read More
“ජනපති දුන් සහතිකය ගැන සතුටු වනවා..රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි” – විජිත හේරත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිදු නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ... Read More
“අර්බුද අතරින් ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වනවා ” – සුනිල් හඳුන්නෙත්ති
මෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ... Read More
අලුතින් පත් කළ ‘රථවාහන අංශයේ ස්ථානාධිපතිට’ දින දෙකෙන් මාරුවක් ? – ගම්පහ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමක්
තම අනුදැනුමකින් තොරව කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතින් නිලධාරියකු පත් කිරීම ගැන උරණ වූ ගම්පහ ... Read More
දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න – ජවිපෙන් රජයට පණිවිඩයක්
ආණ්ඩුව ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට සුදානම් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් ... Read More
නිරෝධායන ඇඳීරි නීතිය ගැන ගනු ලැබූ තීරණය මෙන්න(VIDEO)
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ,කොරෝනා ... Read More
ඇමති බන්දුලට කොවිඩ්
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට කොවිඩ් රෝගය ... Read More
සමුගත් මංගල ගැන තැබූ සටහන්
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) පස්වරුවේ සිදු කෙරුණා. කොවිඩ් වෛරසය ආසාදනයවීම නිසා ... Read More
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව හිටපු ජනපතිනි ... Read More
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් පලා යයි
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයකු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. අද උදෑසන මෙලෙස ... Read More
මුදල් ඇමති බැසිල් – දිවුරුම් දීම 6 වන දා ?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව පුවත්පත් ... Read More
