Category: Political News
සරත් ෆොන්සේකා ජනපති සටනට එක් වෙයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා සිය X ... Read More
ජනාධිපතිවරණයට දෙමළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්
ඉදිරි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී දෙමළ ප්‍රජාව නියෝජනය කරන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් ... Read More
රනිල් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඇමති ප්‍රසන්නගෙන් යෝජනාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් අද (21) පැවති එක්ව ... Read More
අතුරුදහන් වූ වෙළඳසැල් හිමිකරුගේ කැබ් රිය තුළින් පිළිස්සුණු මළ සිරුරක්
මොරවැව, පන්කුල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක ගිනිතබා විනාශ කර ඇති කැබ් රථයක් තුළ තිබී පුළුස්සා දමා තිබූ මළසිරුරක් ... Read More
දකුණු පළාතට ලැබෙන සුහුරු පන්ති කාමර (VEDIO)
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් ... Read More
ජනාධිපතිවරණයට සූදානම් – ධම්මික පෙරේරා (VIDEO)
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More
හැමදේකටම විසඳුම බදු වැඩි කිරීම නෙවෙයි – විපක්ෂ නායක
ඕනෑම ගැටලුවකට රජයේ විසඳුම වී ඇත්තේ බදු වැඩි කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඔහු ... Read More
පොදු වැසිකිළියක් තුළ පුද්ගලයෙක් මරුට
නුවරඑළිය බස් නැවතුම්පොළ පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වැසිළිකිය තුළ පුද්ගලයෙක් ඇද වැටී ... Read More
රුපියල් මිලියන 20 කට අධික ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
තිස්සමහාරාම ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ... Read More
පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සජබයට
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ... Read More
ඩලස් සහ දයාසිරි සජබයට?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක් වීමට ... Read More
විපක්ෂ නායකගේ සක්වල වැඩසටහනට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා ... Read More
