Category: Political News
සජබයට නව සාමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීම ඇරඹෙයි
‘සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (07) ආරම්භ වුණා. ඔබ ... Read More
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා ... Read More
බස්නාහිර පළාතේ මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් උතුරු පළාත තුළ දියුණු කරනවා -ජනපති රනිල්- (VIDEO)
බස්නාහිර පළාතේ මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කරන බව ජනාධිපති ... Read More
සජිත් සමග තිදෙනෙක් එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ... Read More
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි (VIDEO)
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
සජබය මැයි රැලි දෙකකට සූදානම්
සමගි ජන බලවේගය මෙවර මැයි රැලි දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් රැලියක් කොළඹදී පැවැත්වීමට නියමිත අතර ... Read More
පොදු ලකුණකින් ජනපති සටනට සැරසෙන රනිල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත ... Read More
මුවමස් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට
අධි සංරක්ෂිත සත්වයෙක් වන මුවෙකු මරා මස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා ... Read More
කුරුවිට මනුෂ්‍ය ඝාතනයක්
කුරුවිට, කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පයින් පහරදීම හේතුවෙන් බිමට වැටී සිහිසුන්ව රෝහල්ගත කිරීමේදී මිය ... Read More
දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලු වෙනවා – විපක්ෂ නායක
දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලුවට ලක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ... Read More
පොහොට්ටුව තංගල්ලෙන් මැතිවරණ සටනට සැරසෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියක් අද (30) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉදිරි මැතිවරණය ඉලක්ක ... Read More
මෙවර මැතිවරණයේ කරුණාගේ බලකායේ සහය කාටද..? (VIDEO)
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
