Category: provincial
අපාදාවෙන් මියගිය සැමට පිං අනුමෝදන් කරන පිංකමක් ශ්‍රී දෙව්‍රම් මහ විහාරයේදී
දිට්වා හේතුවෙන් ජීවිතක්ෂයටපත් සැමට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් මෙම මස7 වන ඉරිදා පස්වරු 4 ට දෙපානම ශ්‍රී ... Read More
අධිවේගයේ ගාස්තු අය කිරීම ඇරභෙයි
අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කිරීම ආරම්භ කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ආපදා තත්වය ... Read More
අවවාදයයි – අද ප්‍රබල අකුණු පරිස්සම් වන්න
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ... Read More
“ස්වර්ණ ශ්‍රී සහන සත්කාර” අපේම ජනතාව අතට (VIDEO)
දින ගණනාවක් පුරා අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනට බොහෝ දෙනෙක් සිය පරිත්‍යග ලබාදෙමින් ... Read More
රටම සුවපත් වන්නට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාමය පිංකම
‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ සැමටත් සකළ ශ්‍රී ලංකාවාසී සැමටත් සෙත්පතා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මඟින් සුවිශේෂී ආශිර්වාද පිරිත් ... Read More
අදත් සමහර තැන්වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ඒ ... Read More
ආපදා තත්ත්වය හේතුවෙන් ලක්ෂ 39කට විදුලිය නැති වෙලා
ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා ... Read More
මගී ජීවිත අනතුරේ හෙලූ බස් කොන්දොස්තරට සහ රියැදුරුට වැඩ වරදී
කුඹුක්කන ප්‍රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයේ කොන්දොස්තරවරයාට සහ ... Read More
මහනුවර – කොළඹ පහළ කඩුගන්නාව යළි වසා දමයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් අනුව අද පස්වරුවේ සිට මහනුවර - කොළඹ පහළ කඩුගන්නාව මාර්ගය වසා ... Read More
කලාවැව පාලම උඩ මගීන් 70 සමග බස් රථයක් නතර වෙලා
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී තිබෙනවා. පැය එකහමාරක කාලයක ... Read More
රුවන්වැල්ලේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 24 තුල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය ... Read More
හසලක ඔය හරහා ගිය බීමත් පුද්ගලයෙකු සැඩ පහරට ගසාගෙන යයි
මහියංගන මහනුවර මාර්ගයේ හසලක නගරය ආසන්නයේ හසලක ඔය හරහා බීමත් පුද්ගලයෙකු ගමන් කිරීමට යැමෙදි සැඩ පහරට හසුව ... Read More
