Category: provincial
කොවිඩ් සමයේ රජය විසින් සමෘද්ධි අරමුදලින් ගත් මුදල් නැවත ඉල්ලා විරෝධතාවයක්
කොවිඩ් වසංගත සමයේ සමෘද්ධි අරමුදලින් රජය ලබාගත් රුපියල් බිලියන 50 ක මුදල නැවතත් සමෘද්ධි අරමුදල වෙත බැර ... Read More
හම්බෙගමුවදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි
තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය ... Read More
පයාගල වෙරළ තීරයේ කාන්තා මළ සිරුරක්
පයාගල, දකුණු පයාගල වෙරළ තීරයේ කාන්තවක් වැටී සිටින බවට ලද තොරතුරක් මත පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ... Read More
ගුරුපත්වීම් ඉල්ලා ඌව පළාත් සභාව අවහිර කරමින් විරෝධතාවයක
ගුරු සේවාවේ පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඌව පළාත් ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ ... Read More
වැරදුණු වෙඩි තැත (VEDIO)
ගල්පොත්තයාය ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර ... Read More
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් පහක් රෝහලට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 92.6 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු ... Read More
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට ඒඩ්ස්
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 41 හැවිරිදි පුද්ගලයෙකුට එච්.අවි.වී ආසාදිතව ... Read More
උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතිය ඇරඹෙයි (VEDIO)
උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතිය බුත්තල පැල්වත්ත ජනාවාස දහය ප්‍රදේශයේ අක්කර දෙකක වැව් ඉස්මත්තේදී ආරම්භ කර ... Read More
දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙක් අතුරුදන්
හික්කඩුව ප්‍රදේශයේ තොටගමුව පාලම අසළ මොලපු ඔයේ දිය නෑමට ගිය පාසල් දරුවන් තිදෙනෙකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන ... Read More
වේරදූව නිවසකින් මළ සිරුරක් සොයා ගැනේ
මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා ... Read More
හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු පොලිස් දැලේ
හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ගල්නෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවෙකු අත්අඩංගුවට ... Read More
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ හිමිනමක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා කැබිතිගොල්ලෑව නිලධාරීන්ට ලද තොරතුරක් ... Read More