Category: provincial
තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ
තිස්සමහාරාම මූලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය (OXYGEN GENERATION PLANT) විවෘත කර තිබෙනවා මේ සදහා වියදම් කර ... Read More
මාරක ළිඳක් කඩා වැටී පස් දෙනෙකු රෝහලේ (VIDEO)
දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ටේ සහ ... Read More
මෝටර් රථයක් පෙරළී 6 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි
ඊච්චලම්පත්තු පොලිස් වසමේදී ඊයේ(23) අලුයම මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. ඊච්චලම්පත්තු පොලිස් ... Read More
ආපදා තත්ත්වයෙන් පවුල් 8944 කට පීඩා
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට ... Read More
ගමන් කරමින් තිබූ යතුරු පැදියකට ගසක් කඩා වැටී තරුණියක් මරුට
පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයේ, බත්තුලුඔය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ යතුරු පැදියකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිය ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කර තිබෙනවා. එහි රෝපණය කරන ලද ස්ට්‍රෝබෙරි පැළවල ... Read More
බස් රථයකට යටවී සිසුවියකට දිවි අහිමි වෙයි
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා. අද උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ ... Read More
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී
කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ... Read More
බොරැල්ල කනත්තේ මහ ගහක් පාරට වැටෙයි
බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් අද(21) දහවල් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී ... Read More
සෞඛ්‍ය වර්ජනය අද බස්නාහිර පළාතේ
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (21) බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා. ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
දින කිහිපයක් පුරා අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන හේතුවෙන් අද (20) රාත්‍රී 9 සිට ... Read More
පුත්තලමේ පාසල් හෙටත් වැසේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබෙනවා ... Read More