Category: provincial
සිව් දෙනෙකුට මරු කැඳවූ බදුල්ලේ අනතුර
බදුල්ල - සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී ලොරියක් මාර්ගය මැද පෙරලීයාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද ... Read More
ලොරි රථයක් බස් රථයක ගැටෙයි – පුද්ගලයෙකු මරුට
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී ලොරි රථයක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ... Read More
බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර
මොණරාගල කුඹුක්කන දාහතර කණුව පාලමේදී පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. මෙම ... Read More
කෝටි ගණනක රන් භාණ්ඩ ජාවාරමක තතු හෙළිවූ හැටි
ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් එක්කෝටි අනූහය ලක්ෂ හැත්තෑ දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබූ ... Read More
ගින්නකට හසුවී පුද්ගලයින් දෙදෙනෙක් මරුට
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙලක අද (03) අළුයම් කාලයේ ඇතිවූ ගින්නකින් ලැයිම් කාමරයේ එක් නිවසක ... Read More
මුල් ළමා විය සංවර්ධනයට මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි කිරීමට පියවර ගන්නවා -ඇමති රෝහණ දිසානායක-
මුල් ළමා විය සංවර්ධන කුසලතාව මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි පියවර ගන්නා ... Read More
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියර වර්ගයක් පානය කළ ධීවරයින් තිදෙනෙකු මරුට
මත්පැන් බව සිතා මුහුදේ බෝතලයක පාවෙමින් තිබූ දියර වර්ගයක් පානය කළ ධීවරයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ධීවර යාත්‍රාවක ... Read More
නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් ... Read More
දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සොහොයුරා අත්අඩංගුවට
වයස අවුරුදු 16ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ ... Read More
වව්නියාව කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් ... Read More
කොස්ලන්ද පූනාගල රක්ෂිතයේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වෙයි
කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයයේ දින එක හමාරක පමණ කාලයක් පැතිර යමින් පැවති විශාල ගින්න අද (29) අලුයම ... Read More
වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට (29) දින සිට විශේෂ ... Read More